Solar panel labeata

batthanu

Member
May 2, 2009
7
0
1
Macho solar panal gana aduwata deana than thiyana thanak danawada.....
use karapuwa wagea...............
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    චයිනිස් එවා නම් ලාබෙට තියනවා ඔය ගොඩක් තැන් වල එත් කල්පැවැත්ම අඩුයි,හොඳ යුරොපියන් බ්‍රන්ඩ් එකක් තියනවා,දැම්මොත් අවුරුදු 20 කට බලන්න ඔනේ නැ...නම මතක නැ මට දැන්....
     

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    12000 wage china ekak aran UPS battery dala hadanna puluwan. Eth ewa pichchi pichchi replace karanna yana wiyadama baladdi eka para Japaneses solar system ekak ganna eka labai