solar panels හයි කරලා කාටහරි ceb එකෙන් payents හම්බුන කවුරු හරි ඉන්නවද ?මමත් net account ක්‍රමයට panels install කරා .එත් තම මගේ එකනම් operational නෑ . තව ටික දවසකින් එක operationl වෙයි.
solar panels හයි කරලා කාටහරි ceb එකෙන් payents හම්බුන කවුරු හරි ඉන්නවද ?මමත් net account ක්‍රමයට panels install කරා .එත් තම මගේ එකනම් operational නෑ . තව ටික දවසකින් එක operationl වෙයි.
full payment eka keeyada machan gewannada gaththe?kohomada oya seen eka wenne ara surya bala sangramaya kiyana project ekada?
http://www.gensopower.com/surya-bala-sangrama/ ?

micro inverter tiyena solar panels ganna. mkd eken wenne solar panel eken ekata podi inverter ekak enawa. ahase walakulakata ira eliya wahunoth naththam gahaka aththakata cover unoth main inverter ekak ena solar panel ekakawath power generate karanne na. bt micro inverter tyna ekaka cover unoth e wahunu panel electricity generate karanne na anith panels wada. ekai wasiya.
![]()

මම හි කලේ 280kw 10 panel එකක් 5kw inverter . 640 000 ගිය ..
280kwමම හි කලේ 280kw 10 panel එකක් 5kw inverter . 640 000 ගිය ..

මම හි කලේ 280kw 10 panel එකක් 5kw inverter . 640 000 ගිය ..

එව්වත් කරන්න පුලුවන්ද????