Solar street lamp

maverick44

Well-known member
  • Dec 10, 2021
    674
    710
    93
    කොල්ලනේ,

    මට ගෙදර ගාර්ඩන් එකට දාන්න හොඳ සෝලාර් ස්ට්‍රීට් ලම්ප් එකක් කියන්න පුළුවන්ද?

    අඩුම පැය 10ක්වත් තියෙන්න ඕනේ, සෝලාර් සහ කරන්ට් දෙකම සපෝට් කරන ඒවා තියෙනවද?