මචන්ලා මම පොඩි බිස්නස් වැඩකට අතගහන්න යන්නේ.. පොඩි උදව් කිහිපයක් ඕන වෙලා තියෙනවා..
සීන් එක තමයි, මට දැන ගන්න ඕනේ ලංකාවේ පාවිච්චි වෙන Solar Panel System ගැන.
දැන් ඕන තරම් තැන් තියෙනවා system විකුණන. මම කරන්න හිතන් ඉන්නේ ඔය system එකට අවශ්‍ය Electrical/Electronic parts ගෙන්නලා විකුණන්න.. මට දන්න කෙනෙක් කියන්න පුලුවන් ද මොනවද පාවිච්චි වෙන දේවල් කියල, specification එක්ක...
උදා - Inverter rating, surge protection specs, dis connector switch specs, Fuse panel components, Meter types..
වැඩේ ටිකක් හදිස්සියි මචන්ලා... ඉක්මනට දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න..