Sole Proprietorship business registration help

deepaldgd

Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Mcn gedara thiyenne office 1k witharai kiyala kiyanna. Mageth thiyenne ehemai. Nature of business walata '(Office Only)' kiyala dala thiyenawa. Eka wada walata prashnayak wnne na. wada karanne koheda kiyala Ahuwoth Client langata gihin karanawa kiyala kiyana. (Mama web design nemei karanne)

    Nithiye hatiyata business eka start karala 2Weeks athulatha register karanna ona. eeta wadi dawas ganata dada gahanawa.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83

    pm එකට පිළිතුරක්.-

    2010 වගේ දානවනම් ...business එක register නොකර business කරට ඒ මුළු කාලෙටම දඩ ගෙවන්න ඕනේ...(මොලේ අමාරුවක් එහෙම තියෙනවනම්...)

    එහෙම register කර කියල ඇති වැඩකුත් නැ....මොකද ඒ BR එක හරහා කරපු transaction වත් නැනේ...බෑන්ක් statement වත් නැනේ....

    එක නිසා උබේ business එක register කරන දවස පටන් ගන්න දවස විදියට දන්නා...

    registration එකට යන කාලය තමන් ජිවත් වෙන පළාත අනුව වෙනස් වෙනවා....ඒ ඒ අයගේ බුද්ධි මට්ටම අනුව තමයි...process එක ලේසි වෙනවද අමාරු වෙනවද කියල තීරණය වෙන්නේ....​

    masekata kiyak vithra gewnna wevida ?? 1 year vithra old date ekak daganthanm hari ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    ✔ Sole Proprietor business
    1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ,

    1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබා ගැනීම. (නිකන් දෙන්නෙ)

    2. ව්‍යා
    පාර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.

    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.

    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.

    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න. (තමන් දැන් ඉන්න ගෙදරට කරන්න පුලුවන්. Office එක කොහෙද ඇහුවොත් කාමරේ හරි ගැරජ් එක හරි කියන්න. කිසිම අවුලක් වෙන්නෙ නෑ. එහෙම බැරි නම් සණස බිල්ඩින් එකක් හොයන් උඩම තට්ටුවක් කුලියට ගන්න උපරිම 3000යි මාසෙට. ඔතනට රෙජිස්ටර් කරන්න. ඒත් බැරි නම් Virtual Office එකක් ගන්න. මාසෙට 2500 ට Address එක විතරක් ගන්න පුලුවන්.)

    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ. (ඉඩම් ඔප්පුව බැංකුවේ නම් බැංකුවෙන් සත්‍ය පිටපත් බවට තහවුරු කල පිටපතක් ගන්න. - අදාල මූල‍ය ආයතන නීතියෙන් බැඳිල ඉන්නව පිටපත් ලබාදීමට. රෙන්ට් එකට නම් ඉන්නෙ බදු ඔප්පුව ප්‍රමානවත්.)

    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි. (මේ ලිපිය ග්‍රාම නිළධාරීතුමාම ලියනව)

    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.

    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න. (IT රු 750-1250 ත් අතර මුදලක් යන්නෙ. ඕක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනෙ. මහ දෙයක් නෙමේනෙ ඕක.)

    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න. (Digital - Software, Mobile App, Website, Design, SEO කරන අයට සහතිකය අවශය නොවේ කියල එයාල සීල් එකක් ගහනව.)

    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.

    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.

    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.

    ★ සතියකින් කරගන්න පුලුවන් ඔක්කොම. ග්‍රාම නිළදාරිතුමාට ලියකියවිලි හරි නම් වරුවයි. වෙළඳබලපත්‍රය ඉල්ලුම් කරල යන්න. ඉල්ලුම් කරන්න පැය භාගයක් යයි. අත්සන සභාපති දාන්න ඕනෙ නිසා බලපත්‍රය ලැබෙන්න දවස් කීපයක් යයි. ටික දවසකින් ඇවිත් ගන්න. MOH එකේ වැඩේට පැයක් යයි. ඊලගට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆෝම්ට් ටික දෙන්න තියෙන්නෙ. සතියකින් ගියාම එයාල බිස්නස් රෙජිස්ටර් එක දෙයි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,186
    13,060
    113
    33
    ෆින්ලන්ඩ්

    patta bun. MOH kiyanne mokuk da bun..?
    Thanks
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka

    thanks machan.

    trade license eka ganna giyama kiyanawa gedarata ganna berilu.illigal kiyanawane bn.meka aththakda ?

    boruwata mawa nomaga yawanna hadanawada ? ganak kadaganna ?

    man godak dura idan wedetama gedara gihinuth .un mawa rasthiyadu karawala euwa.form mokuth dunne na.mulin tana balanna onelu.gedarak nam ba kiyanawa.wena business propoerty ekak wenna onelu
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    thanks machan.

    trade license eka ganna giyama kiyanawa gedarata ganna berilu.illigal kiyanawane bn.meka aththakda ?

    boruwata mawa nomaga yawanna hadanawada ? ganak kadaganna ?

    man godak dura idan wedetama gedara gihinuth .un mawa rasthiyadu karawala euwa.form mokuth dunne na.mulin tana balanna onelu.gedarak nam ba kiyanawa.wena business propoerty ekak wenna onelu
    උබේ බිස්නස් වර්ගෙ අනුව ගෙදර කරන්න බැරි වෙන්න ඉඩ තියෙනව. (ශබ්දය අධික , ඉවතලන ද්‍රව්ය අධික, කැලි කසල ප්‍රමාණය වැඩි, කෙමිකල් වගේ) බිස්නස් කැටගරි අනුව එහෙම වෙන්නෙ පුලුවන්. මොකද සමහර බිස්නස් රෙසිඩන්සි වල කරන්න අනුමත කරන්නෙ නෑ. සමහර බිස්නස් අනිවා පාලු ප්‍රදේශ වෙන්න ඕනෙ. ඔය ෆාම් වගේ නම්. සමාන්‍ය ජන ජීවිතයට බලපෑම් වෙනව නම් දෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක බොරුවක්. එක්කො ග්‍රාම නිලධාරිගෙ නොදැනුවත්කම. බෑම කියනවා නම් ගැසට් අංක එක්ක ගැසට් කල වර්ශය ඉල්ල ගන්න. මොකද මම බිස්නස් දෙකක් සහ මම දන්න උන් බහුතරයක් ගෙදරට රෙජිස්ටර් කරල තියෙනව (IT, Catering, Grocery or Stationery Distribution) කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    ✔ Sole Proprietor business
    1918 අංක 06 දරණ ව්‍යපාර නාම ආඥා පණත යටතේ,

    1.ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචියට ඉල්ලිම් පත්‍රයක් ලබා ගැනීම. (නිකන් දෙන්නෙ)

    2. ව්‍යා
    පාර ලියාපදිංචියට අදාල ග්‍රාම නිලදාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ලගට ගෙනවහින් පුරෝ ගන්න.

    3.ඒ ෆෝර්ම් එකේම ලියාපදිංචි කරන ආයතන විසතර ඇතුලත් ෆොර්ම් එක තමන් විසින් පුරවල අත්සන් කරන්න.

    4.NIC එකේ කොපියක් අරන් ඒක ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.

    5.ව්‍යාපාර ඉඩමේ ඔප්පුවෙ පිටපතක් ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න. (තමන් දැන් ඉන්න ගෙදරට කරන්න පුලුවන්. Office එක කොහෙද ඇහුවොත් කාමරේ හරි ගැරජ් එක හරි කියන්න. කිසිම අවුලක් වෙන්නෙ නෑ. එහෙම බැරි නම් සණස බිල්ඩින් එකක් හොයන් උඩම තට්ටුවක් කුලියට ගන්න උපරිම 3000යි මාසෙට. ඔතනට රෙජිස්ටර් කරන්න. ඒත් බැරි නම් Virtual Office එකක් ගන්න. මාසෙට 2500 ට Address එක විතරක් ගන්න පුලුවන්.)

    6.ඒ සමගම ඔප්පුවේ සත්‍ය පිටපතද ඉදිරිපත් කරන්න. ආපසු ලැබේ. (ඉඩම් ඔප්පුව බැංකුවේ නම් බැංකුවෙන් සත්‍ය පිටපත් බවට තහවුරු කල පිටපතක් ගන්න. - අදාල මූල‍ය ආයතන නීතියෙන් බැඳිල ඉන්නව පිටපත් ලබාදීමට. රෙන්ට් එකට නම් ඉන්නෙ බදු ඔප්පුව ප්‍රමානවත්.)

    7.ඉඩම තමන්ගේ නොවන්නේ නම් ඉඩම හිමි පුද්ගලයාගේ විරෝධතාවයක් නොමැති බවට ලිපියක් ලබාගන්න. එය ඇඩ්‍රස් කලයුත්තේ අදාල ප්‍රදේශීය කාර්යාලයේ ලේඛම් තුමාටයි. (මේ ලිපිය ග්‍රාම නිළධාරීතුමාම ලියනව)

    8.එම ලිපිය ග්‍රාම නිලධාරීට කියල සහතික කරගන්න.

    9.ප්‍රාදේශිය උප කාර්‍යාලයට ගිහින් වෙළද බලපත්‍රය ලබා ගන්න. (IT රු 750-1250 ත් අතර මුදලක් යන්නෙ. ඕක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනෙ. මහ දෙයක් නෙමේනෙ ඕක.)

    10.ඒ සමගම මුල් ෆ්‍රොර්ම් එක සොඛ්‍ය පරීක්ශකට කියල සුදුසු බවට සහතික කරගන්න. (Digital - Software, Mobile App, Website, Design, SEO කරන අයට සහතිකය අවශය නොවේ කියල එයාල සීල් එකක් ගහනව.)

    11.MOH එකට ගිහින් නැවතත් අනුමත කරගන්න.

    12.ෆොර්ම් එක කොපියක් හා වෙළද බලපත්‍රයේ කොපියක් ලබා ගන්න.

    13.ප්‍රදේශීය සභාවෙ ව්‍යාපාර ලියාපදිංචි කරන තැනට භාරදෙන්න.

    ★ සතියකින් කරගන්න පුලුවන් ඔක්කොම. ග්‍රාම නිළදාරිතුමාට ලියකියවිලි හරි නම් වරුවයි. වෙළඳබලපත්‍රය ඉල්ලුම් කරල යන්න. ඉල්ලුම් කරන්න පැය භාගයක් යයි. අත්සන සභාපති දාන්න ඕනෙ නිසා බලපත්‍රය ලැබෙන්න දවස් කීපයක් යයි. ටික දවසකින් ඇවිත් ගන්න. MOH එකේ වැඩේට පැයක් යයි. ඊලගට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ෆෝම්ට් ටික දෙන්න තියෙන්නෙ. සතියකින් ගියාම එයාල බිස්නස් රෙජිස්ටර් එක දෙයි.

    Web or Internet Related business nam Police Report ekakuth one wenawa