Solo Rider කෝ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    සැපේ බ්‍රෝ ඉන්නෙ...සැපේ...

    il_570xN.6107152419_2qv2.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,026
    31,801
    113
    ඉන්ජුක් ඉන්ජුක් කෝ... මේ... දඩෝරියා?
    සොලෝ බිරිඳ
     
    • Sad
    Reactions: War Fighter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,202
    25,598
    113
    Fantasy
    මේ ඉන්නව. මේ නෑ. ආයේ දවස් කිහිපයක් වටේ ගිහින් ඔන්න එනවා. ආයෙත් නෑ.

    මට මේකෙන් තෙරෙන්නේ බල්ලන්ට දැඩි ඇලී ගැල්මෙන් සාත්තු සප්පයම් හුරතල් කිරීමෙන් එ කරන පුද්ගලයාද බල්ලෙකුගේ ලක්ශන පෙන්වන තත්වයට පත්වෙන බවයි

    මේ ඉන්නව. මේ නෑ. ආයේ දවස් කිහිපයක් වටේ ගිහින් ඔන්න එනවා. ආයෙත් නෑ.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,248
    2,790
    113
    සෝලො අපේ බලු පැටියා,
    හිටපු හැටියෙ පැන යනවා,
    ආයෙත් පැන මතු වෙනවා,
    සෝලො පුංචි අපේ පැටියා..
     
    • Love
    Reactions: animation