Solo Rider ගෙදරටම Highland

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අද Solo Rider ගෙදරටම Highland පිටි පැකට් ගෙනත් දුන්න. උබල විශ්වාස කරන එකක් නෑ අපේ ගංවතුර දාපු පාරෙන් ඇවිත් තමා ගෙනත් දුන්නේ. ගොඩක් ස්තුතියි සහෝදරයා. කාලෙකට පස්සේ තමා Highland බිවුවේ. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා :love2: :love2:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pleasantly Surprised Wow GIF by MOODMAN