Solo Rider ගෙ ගෙදර යන්න කාලෙ හරි වගේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ අඩෝ භාග්‍ය මිස් ව ඕවට අල්ලගන්න එපා
    මු ඉස්සෙලම ගිහින් තියෙන්නේ බග්‍ය මිස් ළහ. දවසක් නැවතිලාත් ඉන්දීය කියල තමයි ආරංචිය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව

    දැං අහනකොට සද්දයක් නෑ :(

    @PHBhagya ලාගේ ගෙදර යන්නේ නැද්ද?
    @PHBhagya මිස්ලාගේ ගෙදර @AnuradhaRa ගියානේ. @Solo Rider ෆුල් හිතේ අප්සට් එකේ හිටියේ අනුරාධ ඒගොල්ලන්ගේ ගෙදර ආවේ නැහැ කියලා. අනිවා යන්න ගිහින් ත්‍රෙඩ් එකක් දාන්න :love2:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @PHBhagya මිස්ලාගේ ගෙදර @AnuradhaRa ගියානේ. @Solo Rider ෆුල් හිතේ අප්සට් එකේ හිටියේ අනුරාධ ඒගොල්ලන්ගේ ගෙදර ආවේ නැහැ කියලා. අනිවා යන්න ගිහින් ත්‍රෙඩ් එකක් දාන්න :love2:
    එහෙනම් අනුරාධ ගිහින් එන්න සොලෝ ලගේ ගෙදර..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    නුල් කීයක් වැටෙයිද කීයලා මම මේ කල්පනා කරන්නෙ 🤔
    ඊට පස්සේ එහෙත් එනවා කිව්වා වෝල්ටර් මාමා බලල හීනියට අඩියක් ගහලා එන්න :yes:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව

    දැං අහනකොට සද්දයක් නෑ :(

    පිට ගෙදරකට ගිහින් කතාබහ කරල ඉන්න පුලුවන්නම් මට තරම් බරපතල විදියට social anxiety නැහැ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    අතින් කටින් එල්ලන් පල. එතකොට එපා කියන එකක් නෑ.

    @Solo Rider ගෙදර ගියාට පස්සෙ යන්නෙ @Heshan Daminda ගෙ ගෙදර
    හෙසානයා ගෝඩ් ගෙ ගෙදර ගියා කියලා ත්‍රෙඩ් එකක් ගියා නේද එකපාරක් 🤣 ඒක ත්‍රෙඩ් එක හොයලා දාපන්කො පිංවතෙක්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව

    දැං අහනකොට සද්දයක් නෑ :(
    තෝ වගේ inbox එක public කරන එවුන් ගෙට වැද්දගන්න එවුන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පිට ගෙදරකට ගිහින් කතාබහ කරල ඉන්න පුලුවන්නම් මට තරම් බරපතල විදියට social anxiety නැහැ.
    කතා කරන්නේ කවුද බන්? කෙඳිරි ගානවා විතරයි. ඌට rider කියන්නේ ඇයි කියලද හිතන්නේ?

    අනුරාධගේ anti-depression injection eka ගහ ගන්න ඔය යන්නේ
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    8F51E696-228A-4B28-AF9A-8540B4528524.jpeg


    🤔🤨
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒ දවස්වල එන්නද කියල ඇහුවම හා වරෙන් ඕන වෙලාවක කිව්ව

    දැං අහනකොට සද්දයක් නෑ :(
    anuradaANDSolo.jpg


    අනුරාධ සෝලෝ රයිඩර්ගේ ගෙදර ගිහින් ලබා ගත් ඡායාරූපයක්
    📷
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    උඹ ගෙන්න ගන්නද හදන්නේ??
    මට ආයේ කිරියට එන්න නෙමේ
    ඊට පස්සේ එහෙත් එනවා කිව්වා වෝල්ටර් මාමා බලල හීනියට අඩියක් ගහලා එන්න :yes:
    මම ගෙදර නැහැ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔන්න ආගන්තුක සත්කාර දක්වන හැටි.

    අපි නන් එහෙමද? තොරණක් ගහල එහෙම පිලිගන්නෙ.

    ඒ උනාට මේ දවස්වල එන්න අහන්න එපා කවුරුවත් පොඩ්ඩක් බිසී
    Mama ennada oyalage gdra