Solo Rider ගෙ ගෙදර යන්න කාලෙ හරි වගේ

AnuradhaRa

Well-known member
  • මේක හැමෝටම අමාරු කාලයක්.
    ඒ දවස්වල ගියෙ නැත්තෙ කොරෝන හින්ද
    දැං ප්‍රශ්නයක් නෑනෙ..
    මං බල්ලො ගාණ ගණන් කරං එන්නං
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Run Away Shiba Inu GIF by Justin
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    ඔන්න ආගන්තුක සත්කාර දක්වන හැටි.

    අපි නන් එහෙමද? තොරණක් ගහල එහෙම පිලිගන්නෙ.

    ඒ උනාට මේ දවස්වල එන්න අහන්න එපා කවුරුවත් පොඩ්ඩක් බිසී