Solo Rider ගෙ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    @PHBhagya මල්ලි මේවට තමා ත්‍රෙඩ්වල පහරනව කියන්නෙ
    පොඩ්ඩක් දැනුවත් වෙන්න :D
    නෑ... නෑ... ඕකට කියන්නෙ වපුරන දෙයට ගැලපෙන්න අස්වැන්න ලැබෙනව කියල....

    මම කිවුවෙ හොඳ දෙයක් ගැන නූලක් දැම්මම ඒකෙ ගොං රිප්ලයි එකක් දාල වලියක් ඇදගෙන කාබාසිනිය කරලදාන එක.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ... නෑ... ඕකට කියන්නෙ වපුරන දෙයට ගැලපෙන්න අස්වැන්න ලැබෙනව කියල....

    මම කිවුවෙ හොඳ දෙයක් ගැන නූලක් දැම්මම ඒකෙ ගොං රිප්ලයි එකක් දාල වලියක් ඇදගෙන කාබාසිනිය කරලදාන එක.
    කිරියෙ මෙච්චර පක්කු ඉද්දි උඹලට අපේ ඇදමයි පේන්නෙ :( කමක් නෑ අපි අයින්වෙලා යන්නං
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    monawada aragena yanne kehel awariyak?
    45D4E161-E3E2-4DBA-82F8-AF6E4516EE24.jpeg
     
    • Haha
    Reactions: malrulz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    කිරියෙ මෙච්චර පක්කු ඉද්දි උඹලට අපේ ඇදමයි පේන්නෙ :( කමක් නෑ අපි අයින්වෙලා යන්නං
    ඕකට කියන්නෙ ට්‍රැක් එකෙන් පිට පනිනව කියල....

    "පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ වැරදි හේතුවෙන්....."
    කියන එකම තමයි ඔය කියල තියෙන්නෙත්...
     
    • Sad
    • Like
    Reactions: NRTG and AnuradhaRa