Solo rider මුලින්ම දුන්නෙ මට

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබල එක එක ඒවා දැම්මට අරක් දුන්න මේක දුන්න කියල.solo rider මුලින්ම දුන්නෙ මට

    මගෙ අතින් වැටුන කාසි වගයක් මට අහුලලා දුන්නා
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අඩෝ දුක හිතුන
    හරි, උබ අනාතම උනොත් පී එම් එකක් දාපන්.
    හාල්, පරිප්පු, කරෝල ටිකක් ගන්ඩ සල්ලි දාන්නන් මම


    :(

    අපෝ මම ඒම නෑ බන්
    උබටත් එවන්නන් හොද කට්ට කරෝල කූරියෙක් මාසෙකට සැරයක්වත් :D
    :love: