solo traveller

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mama april wala 800kms wage car eke giya.. andum tika witarai dagatte

    kandy, matale, polonnaruwa, anuradhapura

    passe gedara mathak wela kammali hithila anuradhpaure idala awa kelinma awa xolombo

    mata nam fun eeka.. nidahas
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    @Dodo Mahaththaya ගෙන් අහපන් ඌ දාපු ත්‍රෙඩ් තියෙනව බලපන් ;)

    ඉතින් එක්කන් යන්න තිබ්බනේහ්
    අනිත් ගෑනු ලමයව දාගෙන යන්න බෑනෙ :lol:
    bike-ride.gif

    ------ Post added on Sep 9, 2021 at 10:59 AM
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    solo travel karala tiyenawada machan?
    taniyema enjoy karanna puluwanda?
    fun da?
    den kollo set wennah covid nisa.
    Taniyema yanna hoda pethi monada?
    owww. mn ynne Solo hugak welawata fun matanm mkada mn enjoy kranne location eka foods minissu ekka dnne nati kata karana eka architecture e wage dewl.. hugk welawata dn lockdown eken passe mn ynawa Ceylon Tea Trails (plan kran inne Summerville eke inna)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Mama eka parak mage yaluwo ekka train eke jafna yanna dagena hitiya. badu tika aragena sikurada dawasaka office gihin. eka iwara wela ehenma kotuwen train eke yanna set wela iddi. eka ekaa ba kiyanna gaththa eka eka hethu kiyala. anthimata mama thaniyama giya. Yapane eka dawasin balanna puluwan hema thenama giya. kotuwen Yaldevi sikurada ra gihin. senasurada ra yapnen aye kochchiye awa. wena ratakata giya wage thamai. mata demala akurak wath ba. eka wenama athal ekak. karalama balanna one. hariyata video karaganna beri una. eth meka thamai gamana.


    Wow meka denui beluwe .patta..

    @Dodo Mahaththaya ගෙන් අහපන් ඌ දාපු ත්‍රෙඩ් තියෙනව බලපන් ;)


    අනිත් ගෑනු ලමයව දාගෙන යන්න බෑනෙ :lol:
    bike-ride.gif

    ------ Post added on Sep 9, 2021 at 10:59 AM
    Ela
    ------ Post added on Sep 9, 2021 at 1:32 PM
     
    • Like
    Reactions: Solo Rider

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Thaniya yana eka patta. Ehema awulak na. Habai drink ekak dala drive karanna epa. Bike ekka yanawanam thamai matanam hoda. Isselama wadiye dura nathi thanakata gihin balanna wade set da kiyala. 👍👍👍
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    bike ekenda ?:shocked:
    mokakda ube bike eka giya? aga ridennadda ochhara dura eka digata ride karaddi? hama pichhennada ?

    බයික් තමයි බන්, හම නන් ටිකක් පිච්චෙනව. ජැකට් එක නිසා ලොකු අවුලක් නෑ

    ඉස්සර GN එකක් තිබ්බ, දැන් වොල්ටියක්.
    ඒවගෙ එහෙම මහ ලොකුවට ඇග රිදෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Voldemort Bro

    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    අඩෝ උබ තනියෙන් හරි ගිය එක පට්ට වටිනවා :love2: :love2: :love2: උබ තනියෙන් ගිහිල්ලත් අර ට්‍රේන් එකෙ එල්ලිලා හිනා වෙන එක දැක්කම සිරාවට දුක හිතුන බන්. 🙁🙁🙁
    ඇත්තම කියන්න මචං මම අනුරාධපුරෙන් එහාට ගිහින් තිබුනෙ නෑ. ට්‍රැවල් කරන්න තිබ්බ උන නිසා කෝච්චියට ගොඩ උනාට පූනෑව දිහෑ මහ රෑ කෝච්චිය කැඩුනා. හැමෝම එලියට බැස්ස. කලුවරම කලුවරයි. අදුරන එකෙක් වත් නෑ කතා කරන්න. එතකොට නම් පොඩි චකිතයක් ආව අපරාදෙ තනියම ආවෙ කියල. ඒත් එලිය වැටෙන්න ගත්ත ගමන් ඒව කොහෙන් ගියාද නෑ. මේ ලංකාවේ මටකොහෙත් එකයි කියල හිතල හෙන ලොකු සීන් එකේ ගියේ. :ROFLMAO::ROFLMAO:

    නාගදීපෙ වදින්න බෝට්ටුවකට නගින්න හෙන නඩයක් පෝලිමේ හිටිය ජැටිය ගාව. මගෙන් ඇහුව කොහේ ඉදංද ආවෙ කියල මම කිව්ව ගම්පහ ඉදන් කියල. පුදුම උනා මම තනියම ආව කිව්වම. පෝලිමේ ඉන්න ඔනෙ නෑ අපිත් එක්ක එන්න කියල එයාලගෙ නඩේම මාවත් එක්ක ගියා.

    රාමනාන්, සන්සයන් කියල එහේ කොල්ලො දේන්නේක් හම්බුනා උගේ බයික් එකේ තමයි මං දබකොල පටුනට ගියේ. මාර අත්දැකීම බං. ආයේ යන්න ආසයි ඒත් අයේ ලැබෙන එකක් නෑ :-( මේ ජාතිවාද බොරු දේවල් බං ගිහින් බලන්න ඕනෙ හිත හොද මිනිස්සු එහෙත් ඉන්නවා..

    Me mama liyapu blog ekak
    https://medium.com/@mayura.wijewick...t-least-once-my-first-experience-9108b553f22d
     
    • Love
    Reactions: pathaleiretta