Yep
සෑහෙන්න පුද්ගලානුබද්දයි,
තනියම දෙයක් එන්ජොයි කරන්න පුලුවන් නන් එන්ජෝයි තමයි.
මට නන් ඊට වඩා දෙයක් නෑ. තනියම යනවා කියල බය වෙන්න කිසිම දෙයක් නෑ ලන්කාවෙ යුද්දෙන් පස්සෙ.
කිමි 100-150 මනුස්ස ජනාවාස නැතුව යන්න නෑ කොහෙවත්. පෝන් සිග්නල් 99% තැන් වල තියනව, නැශනල් පාක් වල ඇරෙන්න. ඒවගෙ ඉතින් තනියම කොමත් යන්න බෑනෙ, දෙන්නෙත් නෑ 2,3ක ඇරෙන්න.
හයික් වෙනම කතාවක්, ඒව තනියම යන එක බයානකයි කොමත්, රෝඩ් ට්‍රිප් නන් කිසිම ගැටලුවක් නෑ
මම ත්‍රින්කො වලට උඩ තිරියායෙන් ඉදන් පානම ඕකන්ද වෙනකන්, තව ඇල්ල, හොර්ටන් ප්ලෙන්ස්, බුත්තල, වැල්ලවාය, ක්තරගම, බෙරගල, දෙනියාය, පනාමුර මේ හැමතැනම ගිහින් තිබේ.
වාහනේකට වඩා බයික් එකක් තමා මරු ඉතින්, බ්‍රෙක් ඩවුන් උනත් තල්ලු කරගෙන හරි එන්න පුලුවන්.
වාසි ඉතින්
1. වෙලාව ඉතුරුයි
2. වියදම අඩුයි ( දව්ස් 4ක් ආරුගම්බෙ හිටියා, 20000ක් වගෙ ගිහින් තිබ්බෙ හැමදාම බොන්නත් එක්ක )
3. නිස්කලන්කයි
පටන් ගනින් ඇල්ලෙන්