Solution for පොල් සහ රිලවා issue

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ටහිකෙනවා. අපේ කම්මැලි බඩතඩි බුලත් හප සිංහලුන්ට වඩා කාර්යක්ෂමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    දඬු ලේන්නු ගෙඩි හිල්කරල දාන්නෙ, උන්ව කොහොමද පුරුදු කරන්නෙ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ.
    DIscovery eke pennuwa api podi kale. Rilaw dammala pol kadanwa :yes: :P
     
    • Love
    Reactions: Kalegana