Solution for පොල් සහ රිලවා issue
bonty89 Well-known member Feb 20, 2009 3,958 8,394 113 Dec 10, 2024 #1 Reactions: dbug, jhnnwp, Kalegana and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Dec 10, 2024 #2 අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ. Reactions: sahan50, jhnnwp and Honda.putha
අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ.
N nalin0001 Well-known member Jun 12, 2014 20,625 35,608 113 Dec 10, 2024 #3 ටහිකෙනවා. අපේ කම්මැලි බඩතඩි බුලත් හප සිංහලුන්ට වඩා කාර්යක්ෂමයි
jhnnwp Well-known member Jan 6, 2012 44,871 32,593 113 Dec 10, 2024 #4 දඬු ලේන්නු ගෙඩි හිල්කරල දාන්නෙ, උන්ව කොහොමද පුරුදු කරන්නෙ?
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Dec 10, 2024 #5 ඔටාරා Animal slavery එකට රෙද්ද උස්සගෙන එයි Reactions: sahan50 and Gunther
dbug Well-known member Sep 7, 2008 1,884 2,575 113 Dec 10, 2024 #6 munta pihiyakuth athata deela purudu kalaanam hari...
Nidarshana_k Well-known member Feb 19, 2022 30,552 1 53,237 113 ප*යාගල sorry.com Dec 10, 2024 #7 Kalegana said: අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ. Click to expand... DIscovery eke pennuwa api podi kale. Rilaw dammala pol kadanwa Reactions: Kalegana
Kalegana said: අඩෝ ඔය රිලවු මාරු බන්. ඕකුන් පුරුදු කරන්න හෙන ගේමක් දෙනවා. ඕකුන් පට්ට ස්පීඩ් පොල් කඩන්නේ. මුන් ගැන වැඩසටහනක් ඇති youtube එකේ. Click to expand... DIscovery eke pennuwa api podi kale. Rilaw dammala pol kadanwa
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Dec 10, 2024 #8 kachcheriye wada purudu karanna bari weida Reactions: poopoo