machan..oya dan atee water ekata dala.itapse eka oluwe galaa..eak aith next day use karana puluwanda?man hoya gatta deyak newe machnkalin hoyan tibba deyakata man photos dala pennwa
KImbuls aurdu 13k gaanwa..![]()

මම කොන්ඩය ඩයි නොකරමි.........
සුදු වි ගිය දිනකද ඩයි නොකිරීමට ඉටා ගෙන සිටිමි.
වයෝවෘධ යනු ඥානවෘධ බව, ගුණවෘධ බව, ප්‍රඥාවෘධබව වන බව මේකේ සිටින කොලු කුරුට්ටන් දත යුතුය..........!!!!!!!!!![]()

මම කොන්ඩය ඩයි නොකරමි.........
සුදු වි ගිය දිනකද ඩයි නොකිරීමට ඉටා ගෙන සිටිමි.
වයෝවෘධ යනු ඥානවෘධ බව, ගුණවෘධ බව, ප්‍රඥාවෘධබව වන බව මේකේ සිටින කොලු කුරුට්ටන් දත යුතුය..........!!!!!!!!!![]()
තාම සුදු වෙලා නැද්දෝ .... ??![]()
මචං මේකේ ගඳ සුවඳ කොහොමද![]()