Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දාපු දවස් වල ඒ කියන්නේ 2012
    මේක දැකලා ඔය පෙනෙල ගෙඩි ගෙනත් ගෑවත් මතකයි... :shocked:
    එල භාණ්ඩෙ... :nerd:


    ත්‍රෙඩ් එක ආයෙ දැක්කම හරි සතුටුයි ඉතින්.. :rofl::rofl:
     
    • Like
    Reactions: chanakamanjula

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගුඩ් පොස්ට් මචන්.
    මේ .. ඕකට වෙට් ලුක් එකක් එනවෙයි බන්. ගද සුවද කොමෙයි..
    නීඩ් ෆාස්ට් රිප්ලයි මචන්. :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම කොන්ඩය ඩයි නොකරමි.........:growl::growl::no:
    සුදු වි ගිය දිනකද ඩයි නොකිරීමට ඉටා ගෙන සිටිමි.:)
    වයෝවෘධ යනු ඥානවෘධ බව, ගුණවෘධ බව, ප්‍රඥාවෘධබව වන බව මේකේ සිටින කොලු කුරුට්ටන් දත යුතුය..........!!!!!!!!!:dull::dull::frown:

    තාම සුදු වෙලා නැද්දෝ .... ?? :nerd::nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම කොන්ඩය ඩයි නොකරමි.........:growl::growl::no:
    සුදු වි ගිය දිනකද ඩයි නොකිරීමට ඉටා ගෙන සිටිමි.:)
    වයෝවෘධ යනු ඥානවෘධ බව, ගුණවෘධ බව, ප්‍රඥාවෘධබව වන බව මේකේ සිටින කොලු කුරුට්ටන් දත යුතුය..........!!!!!!!!!:dull::dull::frown:

    තාම සුදු වෙලා නැද්දෝ .... ?? :nerd::nerd:

    bump
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචං මේකේ ගඳ සුවඳ කොහොමද :rolleyes::rolleyes::rolleyes:

    rata idi walata lagin yana suwadak thiyenne ban...........
    payakayta wada pegenna thibbith hodai...........
    kibula aiyanam kiuwe dan hoda penela gedi ganna kadawal na kiyala hariyata.........
    math ganawa............:):):):)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මාත් වැඩේ පටන් ගත්තා. වැඩේ නම් සාර්ථකයි වගේ