Solution-Fuel Quota - චැසි අංකය නොගැලපීම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,594
    26,298
    113
    Fantasy
    Wahane aran yanna thel nethnam 🥲
    1658567174771.png
     
    • Angry
    Reactions: AnuradhaRa

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,578
    5,828
    113
    දැන් වාහන අන්කෙට පුලුවන් කිවුවනේ. බැලිවෙනම් නෑ.. කොහොමත් චැසි ප්‍රශ්නේ විසද ගන්න එක තමන්ට හොදයි. ඔන්ලයින් ආදායම් බලපත්‍ර් ගන්නකොට අවුල් වෙයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,594
    26,298
    113
    Fantasy
    දැන් වාහන අන්කෙට පුලුවන් කිවුවනේ. බැලිවෙනම් නෑ.. කොහොමත් චැසි ප්‍රශ්නේ විසද ගන්න එක තමන්ට හොදයි. ඔන්ලයින් ආදායම් බලපත්‍ර් ගන්නකොට අවුල් වෙයි
    Mn online revenue license 1th gatte.
    Me fuelpass ekedi tamaa match wenne ne kiynne
     
    • Sad
    Reactions: laka007

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    තමන්ගේ ප්‍රදේශයේ මෝටර් ට්‍රැෆික් කාර්‍යාලය අමතන්න. දිනයක් වෙලාවක් කියයි. එදාට ලියකියවිලිත් සමඟ වාහනේ අරන් යන්න.
    වාහනය අරන් යන්නත් තෙල් නැත්නම්?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    Mn online revenue license 1th gatte.
    Me fuelpass ekedi tamaa match wenne ne kiynne
    mamath ehemai. deparak withara online renew kare.

    Mn online revenue license 1th gatte.
    Me fuelpass ekedi tamaa match wenne ne kiynne
    mage dan hari giya pothe thiyena widihata nathuwa 4 weniyata - gahala apply karama
    ------ Post added on Jul 23, 2022 at 11:20 PM