තෙල් ගහන්න Online Token

cat123

Well-known member
  • Sep 25, 2007
    2,319
    3,884
    113
    291503063_5239841599386804_8591065388812669090_n.jpg


    ටෝකන් එක ගත්තද ?

    ටෝකන් දෙන System එක කොච්චර අවුල්ද කියනවනම්.. අපේ යක්ඛ පුත්තු පෝලිම් වල රස්තියාදු වෙලා එකම වාහනේට Shed දෙක තුනක ටෝකන් අරන් තියෙනවා..

    ඉතින් අපිට බැරිද මේක වෙනස් කරන්න.

    ලංකාවෙ තියෙනවනෙ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්‍යාලය කියල එකක්.. ඒකෙ Data Base එකේ තියෙනවා මෝටර් බයිසිකලේ ඉඳලා V8 එක දක්වා සියලුම වාහන වල දත්ත ලයිස්තුවක්..

    ඕක උපයෝගි කරගෙන අපිට පුලුවන් Online Token දෙන System එකක් හදන්න.. කොහෙද ඉතින් ඔරකල් ඩේට බේස් ගැන කතා කලාට ප්‍රායෝගිකව වෙන්නෙ නැති නිසයි අදහස ඉදිරිපත් කරන්නෙ..

    RMV එකේ Web site එකේ අලුත් Column එකක් Open කරනව Fuel කියල..

    වාහන අයිති කාරයට තියෙන්නෙ අදාල Column එකට ගිහින් තමන්ගෙ වාහනේ අංකය සහ චැසි Number එක ඇතුලත් කරල, තමාට ආසන්නයේ තියෙන පිරවුල් හල් 5 ක් නම් කරන එක. ඊට පස්සෙ පාරිබෝගිකයට පුලුවන් අදාල පෝරමය Submit කරන්න. එතකොට Algorithm එකකින් Auto Generate වෙලා එනවා, අදාල පාරිබෝගිකයට තෙල් ලබාගන්න පුලුවන් පිරව්ම් හලේ නම, තෙල් ලබාගත හැකි දිනය සහ තෙල් ලබාගත හැකි වේලාව කුමක්ද කියල.. ඒ Documents එකේම Bar Code එකක් සඳහන් වෙන්න ඕනෙ පහසුවෙන් හඳුනාගැනීම උදෙසා. අදාල Document එක Download කරගන්න පුලුවන් විදියට සකසන්න ඕනෙ.

    තෙල් ගහන්න එනකොට පාරිබෝගිකයා අදාල Document එකේ Print Out එකක් රැගෙන ඒම අනිවාර්ය කරන්න ඕනෙ.

    සෑම පිරවුහලක් ලඟම හමුදාවෙ මහත්තුරු ඉන්නවනෙ කොහොමත්.. රජයට කරන්න තියෙන්නෙ Bar Code එක Read කරන්න පුලුවන් App එකක් Generate කරල හමුදාවෙ මහත්ත්තුරුන් අතට Tablet එකක් ලබා දෙන්න විතරයි. හමුදාවෙ මහත්තුරුන්ට පුලුවන් පාරිබෝගිකයා රැගෙන එන Printed Document එකේ තියෙන වාහන අංකය සහ අදාල වාහනයේ සැබෑ අංකය සසඳල බලල, එය නිවැරදි නම්, තමා ගාව තියෙන Tablet එකට Document එකේ තියෙන Bar code එක Scan කරන එක. එතකොට Data Base එකට තත්කාලීනම දැනුම් දීමක් ලැබෙනව අදාල වාහනයට අදාල සතිය තුල නියමිත තෙල් ප්‍රමානය ලැබුනා කියල..

    අපිට පුලුවන් මේ ක්‍රමවේදය සෑම සතියකටම අදාල වන විදියට ක්‍රියාත්මක කරන්න.. ඒ කියන්නෙ, පාරිබෝගිකයන්ට තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට සිකුරාදා රාත්‍රී 12 සිට ඉරිදා රාත්‍රී 12 දක්වා අවස්තාව ලබාදීමටත්, තෙල් ලබාදීම සඳුදා සිට සිකුරාදා දක්වා ක්‍රියාත්මක කරන්නත් රජයට පුලුවන්..

    දැන් ඉතින් අහන්න එපා බෝට්ටු වලට තෙල් ගහන්නෙ කොහොමද, ජෙනරේටර් උස්සන් එන්නද වගේ කාරණා.. මම මෙතන කියල තියෙන්නෙ Basic Idea එක්ක් විතරයි. මේකෙ Limitation බොහෝමයක් ඇති.. අඩුම තරමෙ Basic Idea එකවත් ක්‍රියාත්මක කලොත්, පහු පහු වෙනකොට ඉබේටම Limitations ටික ඉවත් කරගන්න පුලුවන් වෙයි.

    මේකෙ තියෙන ප්‍රදානම වාසි තමයි එකම වාහනයට ටෝකන් දෙකක් Issue වෙන එක වැලකීම සහ පාරිබෝගිකයො දවස් ගණන් තෙල් පෝලිම් වල ලගින් එක නවත්තගන්න පුලුවන්..

    මේක ඉතින් බීරි අලින්ට වීනා වාදනයකිරීමක් නොවී අඩුම තරමෙ අලුත් ඇමති දම්මික මහත්තයවත් මේක ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවනම් සෑහෙන්න වටිනවා.

    තෙල් පෝලිම් වල රස්තියාදු වෙන්නෙ අපේ රටේ වටිනා ශ්‍රම සම්පත නේද කියල හිතලවත් මේක ක්‍රියාත්මක කරන්න අපේ රටේ පාළකයන්ට නුවණ පහළ වේවා !!!

    From FB
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,648
    18,700
    113
    Miami
    රෙන්න පුකේ ගූත් නැතුව ඉන්න උන්ට මොන ඔන්ලයින් සිස්ටම්ද බං. හැම දේම ඔහොම පිළිවෙලක් ඇතුව උනා නම් මේ රටට මෙහෙම වෙන්නෙත් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,702
    20,973
    113
    Fantasy
    තෙල් ගහන්න එනකොට පාරිබෝගිකයා අදාල Document එකේ Print Out එකක් රැගෙන ඒම අනිවාර්ය කරන්න ඕනෙ.
    විභාග පත්තර ප්‍රින්ට් කරන්නත් කොල නෑ


    හමුදාවෙ මහත්ත්තුරුන් අතට Tablet
    ටැබ්ලට් නැවක් ගෙන්නන සල්ලි වලට තව තෙල් නැවක් ගෙනාවැකි.
    ඊලගට නෙට් කනෙක්ට් වෙන්න ඩේටා පැකේජ් ඉල්ලයි. ඒවාත් වියදම රජයට.

    අර විදුලි මීටරේ කියවන මනුස්සයා නිවැරදිව මීටරේ කියවනවට අමතර මුදලක් ගෙවනවා වගේ ඔතන හමුදාවේ කෙනාටත් ගෙවන්න වෙයි. අනික් මුලු පැත්තටම කරන්ට් ගිහින් නෙට් ඩවුන් උනාම කරන්ට් එක එනකන් ආයෙත් වාහන ටික පෝලිමේ.

    අවසාන වශයෙන් තව මැනුවලි ඕක කරන්නත් විදිහක් ඕනී ශෙඩ් එකට ගිහින්. ලංකාවේ ජනගනය 100% k තාම තාක්ශනික උපකරන භවිතයට හුරු වෙලා නෑ.

    ........................................................................
    My final Idea : ooka fail. Sir Fail
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,031
    28,435
    113
    291503063_5239841599386804_8591065388812669090_n.jpg


    ටෝකන් එක ගත්තද ?

    ටෝකන් දෙන System එක කොච්චර අවුල්ද කියනවනම්.. අපේ යක්ඛ පුත්තු පෝලිම් වල රස්තියාදු වෙලා එකම වාහනේට Shed දෙක තුනක ටෝකන් අරන් තියෙනවා..

    ඉතින් අපිට බැරිද මේක වෙනස් කරන්න.

    ලංකාවෙ තියෙනවනෙ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්‍යාලය කියල එකක්.. ඒකෙ Data Base එකේ තියෙනවා මෝටර් බයිසිකලේ ඉඳලා V8 එක දක්වා සියලුම වාහන වල දත්ත ලයිස්තුවක්..

    ඕක උපයෝගි කරගෙන අපිට පුලුවන් Online Token දෙන System එකක් හදන්න.. කොහෙද ඉතින් ඔරකල් ඩේට බේස් ගැන කතා කලාට ප්‍රායෝගිකව වෙන්නෙ නැති නිසයි අදහස ඉදිරිපත් කරන්නෙ..

    RMV එකේ Web site එකේ අලුත් Column එකක් Open කරනව Fuel කියල..

    වාහන අයිති කාරයට තියෙන්නෙ අදාල Column එකට ගිහින් තමන්ගෙ වාහනේ අංකය සහ චැසි Number එක ඇතුලත් කරල, තමාට ආසන්නයේ තියෙන පිරවුල් හල් 5 ක් නම් කරන එක. ඊට පස්සෙ පාරිබෝගිකයට පුලුවන් අදාල පෝරමය Submit කරන්න. එතකොට Algorithm එකකින් Auto Generate වෙලා එනවා, අදාල පාරිබෝගිකයට තෙල් ලබාගන්න පුලුවන් පිරව්ම් හලේ නම, තෙල් ලබාගත හැකි දිනය සහ තෙල් ලබාගත හැකි වේලාව කුමක්ද කියල.. ඒ Documents එකේම Bar Code එකක් සඳහන් වෙන්න ඕනෙ පහසුවෙන් හඳුනාගැනීම උදෙසා. අදාල Document එක Download කරගන්න පුලුවන් විදියට සකසන්න ඕනෙ.

    තෙල් ගහන්න එනකොට පාරිබෝගිකයා අදාල Document එකේ Print Out එකක් රැගෙන ඒම අනිවාර්ය කරන්න ඕනෙ.

    සෑම පිරවුහලක් ලඟම හමුදාවෙ මහත්තුරු ඉන්නවනෙ කොහොමත්.. රජයට කරන්න තියෙන්නෙ Bar Code එක Read කරන්න පුලුවන් App එකක් Generate කරල හමුදාවෙ මහත්ත්තුරුන් අතට Tablet එකක් ලබා දෙන්න විතරයි. හමුදාවෙ මහත්තුරුන්ට පුලුවන් පාරිබෝගිකයා රැගෙන එන Printed Document එකේ තියෙන වාහන අංකය සහ අදාල වාහනයේ සැබෑ අංකය සසඳල බලල, එය නිවැරදි නම්, තමා ගාව තියෙන Tablet එකට Document එකේ තියෙන Bar code එක Scan කරන එක. එතකොට Data Base එකට තත්කාලීනම දැනුම් දීමක් ලැබෙනව අදාල වාහනයට අදාල සතිය තුල නියමිත තෙල් ප්‍රමානය ලැබුනා කියල..

    අපිට පුලුවන් මේ ක්‍රමවේදය සෑම සතියකටම අදාල වන විදියට ක්‍රියාත්මක කරන්න.. ඒ කියන්නෙ, පාරිබෝගිකයන්ට තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට සිකුරාදා රාත්‍රී 12 සිට ඉරිදා රාත්‍රී 12 දක්වා අවස්තාව ලබාදීමටත්, තෙල් ලබාදීම සඳුදා සිට සිකුරාදා දක්වා ක්‍රියාත්මක කරන්නත් රජයට පුලුවන්..

    දැන් ඉතින් අහන්න එපා බෝට්ටු වලට තෙල් ගහන්නෙ කොහොමද, ජෙනරේටර් උස්සන් එන්නද වගේ කාරණා.. මම මෙතන කියල තියෙන්නෙ Basic Idea එක්ක් විතරයි. මේකෙ Limitation බොහෝමයක් ඇති.. අඩුම තරමෙ Basic Idea එකවත් ක්‍රියාත්මක කලොත්, පහු පහු වෙනකොට ඉබේටම Limitations ටික ඉවත් කරගන්න පුලුවන් වෙයි.

    මේකෙ තියෙන ප්‍රදානම වාසි තමයි එකම වාහනයට ටෝකන් දෙකක් Issue වෙන එක වැලකීම සහ පාරිබෝගිකයො දවස් ගණන් තෙල් පෝලිම් වල ලගින් එක නවත්තගන්න පුලුවන්..

    මේක ඉතින් බීරි අලින්ට වීනා වාදනයකිරීමක් නොවී අඩුම තරමෙ අලුත් ඇමති දම්මික මහත්තයවත් මේක ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවනම් සෑහෙන්න වටිනවා.

    තෙල් පෝලිම් වල රස්තියාදු වෙන්නෙ අපේ රටේ වටිනා ශ්‍රම සම්පත නේද කියල හිතලවත් මේක ක්‍රියාත්මක කරන්න අපේ රටේ පාළකයන්ට නුවණ පහළ වේවා !!!

    From FB
    Thelection genahalla, dollars hora kawe apida? Okata wena tokens reddawal nemei ona thel
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,629
    113
    32
    Kalutara
    වාහන අයිති කාරයට තියෙන්නෙ අදාල Column එකට ගිහින් තමන්ගෙ වාහනේ අංකය සහ චැසි Number එක ඇතුලත් කරල, තමාට ආසන්නයේ තියෙන පිරවුල් හල් 5 ක් නම් කරන එක. ඊට පස්සෙ පාරිබෝගිකයට පුලුවන් අදාල පෝරමය Submit කරන්න. එතකොට Algorithm එකකින් Auto Generate වෙලා එනවා, අදාල පාරිබෝගිකයට තෙල් ලබාගන්න පුලුවන් පිරව්ම් හලේ නම, තෙල් ලබාගත හැකි දිනය සහ තෙල් ලබාගත හැකි වේලාව කුමක්ද කියල.. ඒ Documents එකේම Bar Code එකක් සඳහන් වෙන්න ඕනෙ පහසුවෙන් හඳුනාගැනීම උදෙසා. අදාල Document එක Download කරගන්න පුලුවන් විදියට සකසන්න ඕනෙ.
    නැවක් එන දවසක් දන්නෙත් නැතුව කොහොමද යකෝ තෙල් ලබාගත හැකි දිනයක් වෙලාවක් දෙන්නේ?
     
    • Like
    Reactions: jhnnwp

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,963
    19,191
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුලින්ම ඔය ටෝකන් වැඩ කරන්න නියෝග දීපු එකාව අස් කරන්න ඕනි. ඔහොම මොලයක් නැති එකෙක්ගෙන් ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    ඔව්වට විසඳුම් මහජනය ඇන ඇන කියල දෙන්න නෙමේනෙ පඩි දීල ඔවුන් පත් කලේ.
     
    • Like
    Reactions: kinkon

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,791
    5,980
    113
    අදහස නම් හොදයි
    ඒත් ලංකාවේ එවුන් ගේ තියෙන හොර ජාන නිසා Fake කොළ Print කරගෙන හමුදාවට පොලිසියට ගානක් දීලා හොදට තෙල් අදියි අපේ එවුන්.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,743
    113
    මීට වැඩ ලේසියි ගෙවල් ලගට ගිහින් බෙදුවනම් චුන් පාන් වගේ ගොන් හැතිකරේ