[SOLVED] Hutch Error: Requested content cannot be resolved.

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔන්න ඉතින් පොඩි ක්‍රමයක් හම්බ උනා ලංකාවේ ජරාම internet සේවා සපයන්නගේ content cannot be resolved Error එකට.

    කරන්න තියෙන්නේ වෙන ISP කෙනෙක්ගේ APN එකක් දාලා internet යන එකයි.

    මම නම් දැම්මේ අර ලැට් එකේ එක. දන්නවනේ අර etisalat එකේ. දන්නේ නැත්නම් apn එකට ebb දාල connect වෙන්න.

    මට මේ විදියට හරි ගියා. බලන්න ඔයලටත් හරි යයිද කියලා.


    වැඩේ test කර ගන්න පුලුවන් fiverr.com ගිහින්.මොකද ඔය site එකට යද්දි තමා මට ඔය error එක අවේ. පැයක් විතර refresh කර කර හිටියා. පස්සේ research පොඩි පාරක් දාලා වැඩේ හොයගත්තා.

    try කරල බලන්න. result එක කියන්න අමතක කරන්න එපා.