අපෙ සොම හමුදුරුවො නිවන දකින තුරාවටම මෙ පුන්චි රටෙ ඉපදෙවා...
පොඩි ප්‍රශ්නයක් තියනව...
සොම හාමුදුරු වන්ගෙ අපවත්වීම පිලිබදව කොමිසමක් පත්කර උන් වහන්සෙගෙ අපවත්වීමට සදාරනයක් ඉටු කරනව කියල පර්ලිමෙන්තු ගිය අතුරලියෙ රතන, එල්ලාවල මෙදානන්ද, උඩුවෙදම්මාලොක කියන අය (සමවෙන්න මම සියුරක් පෙරව ගත්තු බිස්නස් කාරයන්ට මම හාමුදුරුවො කියන්නෙ නෑ)
උන්වහන්සෙවෙනුන්වෙන් මොනාද කලෙ??