හේතුව හිකාස් ම කියලා ශුවර්ද?
මම දන්න විදිහට ජී ටී ලොකු හේතුවක් නැතුව බෑන් කරන්නෑ
GT aiya newei ban karala tiyenne mama hitanne
ජීටි ට අමතරව වෙන කෙනෙකුට බෑන් කරන්න පුලුවන්ද?
e kauda???Power users la kiyala kattiyak innawa mama hitanne e gollo wenna athi meka karanne. Not sure though
Ekane eta wada waradi karapu un meke tama innawa.![]()

GT aiya newei ban karala tiyenne mama hitanne
ඒ මොකූ බන් .... ජීටී අයිය නිකන් නම් බෑන් කොරන් නෑ
Shit happens
Time to take a decision

හේතුව හිකාස් ම කියලා ශුවර්ද?
මම දන්න විදිහට ජී ටී ලොකු හේතුවක් නැතුව බෑන් කරන්නෑ



