මෙම බෙහෙත සොයා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්. නුවර මාවනැල්ල අවට කොහෙවත් නෑ'
View attachment 75927
අපේ සෝමපාල මල්ලිට දවස් දෙකකට සැරයක් මේ බෙහෙත අනිවාර්යයෙන් ඕනෑ. පුළුවන් නම් ලොකු පිණක්. තියන තැනක් කියන්න
mokakda hadila thiyana ledee?
Machan dan tathwe kohomada? Mudal adu paadu tiyenawada
සෝමෙ (කසුන්) කියන විදිහට එක පාර සල්ලි ටිකක් එකතු කරල දෙන්න පුලුවන් නම් හොදයි කියල තමයි කියන්නෙ ඒක නිසා මට හැමොගෙම සල්ලි එකතු කරල එව සොමෙගෙ අක්වුන්ට් එකට ට්‍රාන්සෆර් කරන්න කියල අපේ ගෘප් එකේ කට්ටිය එකග උනා ..අපි මේ මාසේ 21 දින සිට 31 වෙනි දින දකවා හැකි උපරිමෙන් මුදල් එකතු කරලා ජුනි 1 වෙනකොට ඒවා සේරම සෝමෙට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පුලුවන් උපරිමෙන් හැමොගෙම උදව් බලාපොරොත්තු වෙනව.
දැනට මුදල් ලැබීම
https://docs.google.com/spreadsheets/d/1pNiWQm6Swbn1jnfGmtII0i-3DeKe-55B3vF_prX06Pg/edit?usp=sharing
ගෘප් ලින්ක් එක
https://chat.whatsapp.com/DgYTPPEVTaaB4f73MBiOKb
ගෘප් එකට ජෝඉන් වෙලා විස්තර දැනගෙන හැකි අයුරින් උපකාර කරන්න පුළුවන්
මේ ගැන ජිට්ට මෙසේජ් එකක් දැම්ම තාම රිප්ලයි එකක් න
අප්රෝව් ලැබුන ගමන් ලොකු ත්‍රෙඩ් එකක් ඕපන් කරනවා
Mokakda Machan wela thiyenne. Apith udawwak karannam. Wisthara ekka Thread ekak dapanko. Whatsapp group walata join wenna akamathi kattiyata details ganna kramayak hadapan.
Oya behetha Colombo wala nam thiyenawa.