Some Best windows 8 Apps ටිකක් ඔන්න :)

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Some Best windows 8 Apps ටිකක් ඔන්න :)

    c6571f19-47f7-48c5-9e73-481c30be1a91.png




    වින්ඩොව්ස් 8 පාවිචිචිකරන අපේ මචන්ලට අදත් මන් වැදගත් දෙයක් ගෙනාවා .

    :D:D:D:D:D:D:D:D:D:D:D
    :P:P:P:P

    ඒ ඉතින් මොනවද ? වෙන මොනවත් නෙවෙයි Apps තමයි . වින්ඩොව්ස් 8ත් එක්ක ඉතින් අපිට පොඩි වෙනසකුත් උනානේ , වෙන වින්ඩොව්ස් ජාති වලට වඩා. ඒ ඉතින් Apps නේ, ඒවායින් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන , හිතුන ඒවා ටිකක් මන් ඔයාලට දෙනවා ......

    Microsoft-s-Windows-8-quot-Pro-Pack-quot-Edition-to-Feature-Windows-Media-Center-2.png


    Windows-Store-for-Windows-8-has-16647-apps1.png

    අවශ්‍යය අය ඔය පහල තියෙන ලින්කු පාවිච්චිකරලා තමන්ගේ මැසිමටත් දාගන්න :yes::yes::yes:


    YouTube Player

    http://apps.microsoft.com/windows/en-US/app/youtube-player/9d568abf-4d50-4699-9bcc-c9518c92763f

    Popcorn Time

    http://apps.microsoft.com/windows/en-US/app/popcorn-time/9aea85a0-0c0f-45a8-bbfe-34f4304669c1

    Tile Genie
    http://apps.microsoft.com/windows/en-us/app/126b30ef-8e5a-4c45-ae49-8252c49f10af


    Clipboard

    http://apps.microsoft.com/windows/en-US/app/d12111fe-bfa8-4050-96c1-c6571e1f3230

    Metro Commander

    http://apps.microsoft.com/windows/en-US/app/metro-commander/30456798-c35c-4a78-a72a-5e5c3271c36d

    Multimedia 8
    http://apps.microsoft.com/windows/en-us/app/multimedia-8/0260a0fc-38bb-45a6-aa2a-f2453766c5fc

    Ping

    http://apps.microsoft.com/windows/en-us/app/ping/b7e08c6b-7f41-4644-9b0e-787e3152b17d

    Team Viewer

    http://apps.microsoft.com/windows/en-US/app/teamviewer-touch/417cca6d-744d-4770-b168-12171f73ed37

    Bing my lock screen

    http://apps.microsoft.com/windows/en-US/app/bing-my-lockscreen/7e1f890f-8960-43e5-a258-58ba3eeb1163

    Image Smaller

    http://apps.microsoft.com/windows/en-ca/app/imagesmaller/cc969495-0ed3-41e8-8402-f4f6bb937f15

    Bitmap Live Tile Clock

    http://apps.microsoft.com/windows/en-in/app/bitmap-live-tile-clock/102b66e2-8aa5-405b-a241-0edf44cc1c4f

    Khan Academy
    http://apps.microsoft.com/windows/en-us/app/khan-academy/d23cc2b2-c105-4db3-9946-e44bacc56f7b

    Slide Idea
    http://apps.microsoft.com/windows/en-US/app/slideidea/e3e3faf3-ff6e-44f4-965c-179df75d341f



    Mine for Facebook
    http://apps.microsoft.com/windows/id-ID/app/mine-for-facebook/3c809fae-3949-4c0d-be7b-017d828b7153

    [YouTube RT
    http://apps.microsoft.com/windows/id-ID/app/youtube-rt/bb3d912b-ab72-4560-b0e0-4fcb6e8235f7

    Prime Tube
    http://apps.microsoft.com/windows/en-US/app/primetube/939f9513-a8fc-4c0a-81b5-898e16a9970d


    Arc Note

    http://apps.microsoft.com/windows/id-ID/app/arcnote/1f734409-7117-46fe-b58a-97ec6489c997

    Network Usage
    http://apps.microsoft.com/windows/en-US/app/network-usage/1620e911-4b97-40de-b79a-8c4d736d5c5b


    Official Adobe Reader app

    [URL="http://apps.microsof...70-53282525d7a3"]http://apps.microsof...70-53282525d7a3[/URL]

    Quick Measure App
    http://apps.microsoft.com/windows/en-us/app/quick-measure-app/b4a2987e-64f0-4bce-8088-d7f0f2336358

    Web to PDF
    http://apps.microsoft.com/windows/en-us/app/9eb83bc4-ac9e-4f13-82cd-4839b7c4e41b




    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    අහක බලාගෙනම යන්න එපා :no::no::no:

    කොමෙන්ටුවක් එක්කම KARMA එකත් ඔබාගේනම් කැපෙන්න :P

    1.windows 8 වැඩ කෑලි ගැන මගේ කලින් පොස්ට් එක බලපු නැති යට http://www.elakiri.com/forum/showthread.php?t=1530258

    ඊලග එකෙන් අපි බලමු කොහොමද Windows 8 Store Apps වලට Crack කරපු ඒවා දන්නේ කොහොමද කියලා . මේකට හම්බවෙන ප්‍රතිචාරත් එක්ක බලමුකෝ , සුභ දවසක්
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පින්තූර ටික පොඩි කරහං මල්ලියෙ.. කර්ම බටන් එක පේන්නෙ නෑ :cool:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන් . Rep 8+:yes:


    මචන් ඔයා windows 8 ගැන දන්නවනම් help එකක් දෙන්නකෝ මචන් . ලොකු උදව්වක් .
    මගේ mother borad එක asus P7H55-MLX මේකේ තියෙන audio driver එක via HD audio එක. තියෙන එක win 8 වලට support නැ .net එකෙන් ගොඩක් ඒවා ගත්ත . ඔක්කොම අවුල් . මේ නිසා මගේ front panel වැඩ කරන්නේ නැ .මේකට මොකක් හරි දෙන්නකෝ විසදුමක්
    pouting-face-smiley-emoticon.gif
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නියමයි මචන් . Rep 8+:yes:


    මචන් ඔයා windows 8 ගැන දන්නවනම් help එකක් දෙන්නකෝ මචන් . ලොකු උදව්වක් .
    මගේ mother borad එක asus P7H55-MLX මේකේ තියෙන audio driver එක via HD audio එක. තියෙන එක win 8 වලට support නැ .net එකෙන් ගොඩක් ඒවා ගත්ත . ඔක්කොම අවුල් . මේ නිසා මගේ front panel වැඩ කරන්නේ නැ .මේකට මොකක් හරි දෙන්නකෝ විසදුමක්
    pouting-face-smiley-emoticon.gif

    පොද්ද ඉන්න හොයලා කියන්නම්
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නියමයි මචන් . Rep 8+:yes:


    මචන් ඔයා windows 8 ගැන දන්නවනම් help එකක් දෙන්නකෝ මචන් . ලොකු උදව්වක් .
    මගේ mother borad එක asus P7H55-MLX මේකේ තියෙන audio driver එක via HD audio එක. තියෙන එක win 8 වලට support නැ .net එකෙන් ගොඩක් ඒවා ගත්ත . ඔක්කොම අවුල් . මේ නිසා මගේ front panel වැඩ කරන්නේ නැ .මේකට මොකක් හරි දෙන්නකෝ විසදුමක්
    pouting-face-smiley-emoticon.gif

    ඔය බෝඩ් එකට 8 එකේ ඩ්‍රයිවර්ස් හොයාගන්න බෑ , බෑ කියල බෑ නේ , Driver Genius , Driver magic වගේ software එක් ගෙන බලන්න, සමහර වෙලාවට front panel එක disable වෙනවා සෙටින්ග්ස් වැරදුනාම , පොඩ්ඩක ඕක අතගහලා ටික් දන්නා තියෙන ඒවාට ටික් දාලා බලන්න මචං ,