sata port eka maru karla baluwada
Acer Aspire e5-574 ekak machanලැප් එකක්ද Desk එකක්ද බන්..
Drivers අවුලක්ද කියලා චෙක් කරාද..
Iorbit Driver Booster දාලා බලන්න. Drivers හරිද කියලා.
Acer Aspire e5-574 ekak machan
kalin wada karapu dvd eka wada naha 10 dammata passe
එහෙමත් සීන් එකක්ද?ඒක තමයි සුදු.. Drivers චෙක් කරලා බලන්න.
කලින් වැඩ කරා නම් අනිවා drivers අව්ලක් ඇත්තේ.
Start Button eke Right click කරලා device manager ගිහින්
බලන්න, drivers අවුල් කියලා පෙන්නනවද කියලා.

driver වෙන්ඩ බැහැනේද?![]()
උබට ඕක ආපහු වින්ඩෝස් දාන්න වෙයි.![]()
වෙන්නත් පුළුවන් ඇති.![]()


