Someone waiting for your eyes! පිනක් කරගමු!

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මචන් කොලඹටම එන්න ඔනද? මහනුවරත් එකක් තියනවද?


    mama hariyatama danne na. mea numbers walata call ekak daala ahuwa nam kiyai info okkoma

    Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    machan meka kohomada wenne?

    api tharuna kale hadisiye marunoth da as ganne naththan wayasata gihin marunahamath gannawada?
    කෙනෙක් නැති වෙන්න කලින් ඇස් දෙක දන් දීල නම් තියෙන්නේ ඒ කෙනා නැති උනාට පස්සේ අපි මෙයාලට පණිවිඩේ දෙන්න ඕනේ..
    මං දන්න විදියටනම් දන් දෙන හැම ඇස් දෙකක්ම මෙයාලට වටිනවා..තරුණ මහලු කියලා නෑ..හැබැයි අපි වෙලාවට පණිවිඩේ දෙන්න ඕනේ..