මචන් කොලඹටම එන්න ඔනද? මහනුවරත් එකක් තියනවද?
කෙනෙක් නැති වෙන්න කලින් ඇස් දෙක දන් දීල නම් තියෙන්නේ ඒ කෙනා නැති උනාට පස්සේ අපි මෙයාලට පණිවිඩේ දෙන්න ඕනේ..machan meka kohomada wenne?
api tharuna kale hadisiye marunoth da as ganne naththan wayasata gihin marunahamath gannawada?