Someone waiting for your eyes! පිනක් කරගමු!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ දැන්මම ඒකට කෝල් කරා,එයාලා කිව්වා එතනට එන්න,ෆෝම් එකක් පුරවලා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන් කියලා,සාක්ෂියට තව කෙනෙක් එක්කගෙන එන්න කිව්වා.තව කාටහරි වැදගත් වෙයි කියලයි මේ විස්තර ටික දැම්මේ..
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම මේ දැන්මම ඒකට කෝල් කරා,එයාලා කිව්වා එතනට එන්න,ෆෝම් එකක් පුරවලා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන් කියලා,සාක්ෂියට තව කෙනෙක් එක්කගෙන එන්න කිව්වා.තව කාටහරි වැදගත් වෙයි කියලයි මේ විස්තර ටික දැම්මේ..
    11.gif
    :):):)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම මේ දැන්මම ඒකට කෝල් කරා,එයාලා කිව්වා එතනට එන්න,ෆෝම් එකක් පුරවලා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන් කියලා,සාක්ෂියට තව කෙනෙක් එක්කගෙන එන්න කිව්වා.තව කාටහරි වැදගත් වෙයි කියලයි මේ විස්තර ටික දැම්මේ..

    මචෝ සාක්කියට දෙන්නෙක් ඕනි කියලයි ෆොර්ම් එකෙ තියෙන්නෙ;

    akshidaanapage1.jpg

    මම මේ ෆෝන් අංකයට එකට කතා කලා.
    ෆොර්ම් එකෙ B කොටස පුරවලා එවන්නලු
    ලිපිනය ෆොර්ම් එකෙ තියනවා.
    එතකොට ලබාදෙන අංකය සුරක්ෂිතව තියා ගන්නලු.
     
    sunethpeiris

    Member
    Feb 4, 2007
    75
    2
    0
    This advertisement is nominated for Cannes lions awards this year in two categories. Best of luck to Subash Pinnapola and Sachith Peiris. Hope you guys can bring honor to Sri Lanka again.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අද හවස ගෙදර එනකොට මට ලියුමක් ඇවිත්.. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයෙන්. ඇස් දන් දීමට මම යවපු Application එකට මය මගේ දායක අංකය එවලා.
    අංකය තමයි: 793195

    memcard2.jpg

    දැන් ඉතින් කවදා හරි මම මැරුණ දාට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට කියන්න කියල ගෙදර අයට, යාළුවොන්ට කිව්වා.
    හිතට හරිම සතුටුයි.. මගේ ඇස් දෙකෙන් තවත් කෙනෙකුට ලෝකය දකින්න වරම් ලැබේවි කියල.