Someone waiting for your eyes! පිනක් කරගමු!

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    machan ela. eyes donate karannne kohomad kiyalath me post ake thread ake demmanam watinawa. i mean can we register for that from a phone call or should we go to that place ?

    meka publish kalata thanx a lot...
    is there any way to register?

    machan call thz numbrs. eyala info okkoma kyai

    Sri Lanka Eye Donation Society
    Address: 120/12, Vidya Mawatha, Colombo 07
    Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043
     

    PWA

    Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    ඇයි දෙය්යනේ මැරුනාමනෙ ඇස් දෙක ඉල්ලන්නේ........... නොදෙන්න හේතුවක් නෑ සහෝදරයා. මමත් දෙනවා..........
    Eka nennam,mamath denawa
     

    kingdewi

    Well-known member
  • මම නම් දැනටමත් මම මළාට පස්සෙ මගෙ ඇස් දෙක, පටක, අවයව සහ මුලු සිරුරම දන් දීල තියෙන්නෙ!
    ඒක අපි හැමෝම කරගන්න ඕන පිනක්!!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Already done machan
    Eyes, heart and organs for medical experiments :)

    මම නම් දැනටමත් මම මළාට පස්සෙ මගෙ ඇස් දෙක, පටක, අවයව සහ මුලු සිරුරම දන් දීල තියෙන්නෙ!
    ඒක අපි හැමෝම කරගන්න ඕන පිනක්!!

    දැනට තියෙන්නෙ අවසර දුන්නොත් විතරක් දන් දෙන ක්‍රමයක් නෙ
    ඒකෙ අනික් පැත්ත තිබ්බ නං හරි

    අවසන් කටයුතු වලට ඕනෙ කරන බොඩි එකේ පාට්ස් ඇරෙන්න අනික් හැම දෙයක්ම ඕනෙ වෙලාවක අරගන්න පුළුවන්
    හැබැයි කැමති කෙනෙක්ට ඕනෙ නං , එහෙම මුකුත් අරගන්න එපා කියල ඉල්ලීමක් කරන්නත් පුළුවන්
     
    Last edited:

    kingdewi

    Well-known member
  • Already done machan
    Eyes, heart and organs for medical experiments :)



    දැනට තියෙන්නෙ අවසර දුන්නොත් විතරක් දන් දෙන ක්‍රමයක් නෙ
    ඒකෙ අනික් පැත්ත තිබ්බ නං හරි

    අවසන් කටයුතු වලට ඕනෙ කරන බොඩි එකේ පාට්ස් ඇරෙන්න අනික් හැම දෙයක්ම ඕනෙ වෙලාවක අරගන්න පුළුවන්
    හැබැයි කැමති කෙනෙක්ට ඕනෙ නං , එහෙම මුකුත් අරගන්න එපා කියල ඉල්ලීමක් කරන්නත් පුළුවන්

    :yes::yes::yes::yes::yes::yes:
     

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    danne neti nisa ahanne... kenek kewwa mata lanawe minissunge es galawana ayama pitarata yanawa katawak...(for money) eththada danne nee...anika lense eka godak kal tiya
    ganna bee nee mama hitanne....
     

    kingdewi

    Well-known member
  • danne neti nisa ahanne... kenek kewwa mata lanawe minissunge es galawana ayama pitarata yanawa katawak...(for money) eththada danne nee...anika lense eka godak kal tiya
    ganna bee nee mama hitanne....

    මේකෙ යම් ඇත්තක් තියෙනව..ඇස් ලබාගත්තම අපේ රටේ බද්ධකරන්න පුලුවන් තත්වයේ ඇස් තමයි ඇස් රෝහලේ වෛද්‍යවරු බාරගන්නෙ. ඇතැම් ඇස් ප්‍රතික්ෂේප වෙනවා..ඒව රට යවනව..මුදලටද කියල නම් දන්නෙ නැහැ.!

    ඇසේ ලබාගන්නෙ උඩ සිවිය පමණයි(කුණිතය[cornea]). කාචය ලබාගන්නෙ නැහැ෴
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Eye deka malata passe wena kenekta denna puluwan nam Loku deyak machanlaaaaa
    Thanks for share Bro
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්



    official video

    රත්තරන් කටහඬක්...
    කොයි තරම් සැඟවුණු දක්ශතා සපිරි අය අපේ රටේ ඇතිද කියල හිතෙනවා.
    ඇත්තටම differently abled අය නෙවෙයි, අනිත් අයයි අවාසනාවන්ත..
    මේ තරම් ලස්සන හිත්, දක්ෂතාවයන් ලොවට හොරෙන් සැඟවිලා යන නිසා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    චගු;11150297 said:
    රත්තරන් කටහඬක්...
    කොයි තරම් සැඟවුණු දක්ශතා සපිරි අය අපේ රටේ ඇතිද කියල හිතෙනවා.
    ඇත්තටම differently abled අය නෙවෙයි, අනිත් අයයි අවාසනාවන්ත..
    මේ තරම් ලස්සන හිත්, දක්ෂතාවයන් ලොවට හොරෙන් සැඟවිලා යන නිසා
    සිරාවට මචන්...:(