machan ela. eyes donate karannne kohomad kiyalath me post ake thread ake demmanam watinawa. i mean can we register for that from a phone call or should we go to that place ?
meka publish kalata thanx a lot...
is there any way to register?
Eka nennam,mamath denawaඇයි දෙය්යනේ මැරුනාමනෙ ඇස් දෙක ඉල්ලන්නේ........... නොදෙන්න හේතුවක් නෑ සහෝදරයා. මමත් දෙනවා..........

මම නම් දැනටමත් මම මළාට පස්සෙ මගෙ ඇස් දෙක, පටක, අවයව සහ මුලු සිරුරම දන් දීල තියෙන්නෙ!
ඒක අපි හැමෝම කරගන්න ඕන පිනක්!!
Already done machan
Eyes, heart and organs for medical experiments
දැනට තියෙන්නෙ අවසර දුන්නොත් විතරක් දන් දෙන ක්රමයක් නෙ
ඒකෙ අනික් පැත්ත තිබ්බ නං හරි
අවසන් කටයුතු වලට ඕනෙ කරන බොඩි එකේ පාට්ස් ඇරෙන්න අනික් හැම දෙයක්ම ඕනෙ වෙලාවක අරගන්න පුළුවන්
හැබැයි කැමති කෙනෙක්ට ඕනෙ නං , එහෙම මුකුත් අරගන්න එපා කියල ඉල්ලීමක් කරන්නත් පුළුවන්






danne neti nisa ahanne... kenek kewwa mata lanawe minissunge es galawana ayama pitarata yanawa katawak...(for money) eththada danne nee...anika lense eka godak kal tiya
ganna bee nee mama hitanne....
ela mama nam donate karanawa..mewa api marunama kannada ban ..ape as walin thawa minihek baladdi kochchara pinakda















official video
සිරාවට මචන්...චගු;11150297 said:රත්තරන් කටහඬක්...
කොයි තරම් සැඟවුණු දක්ශතා සපිරි අය අපේ රටේ ඇතිද කියල හිතෙනවා.
ඇත්තටම differently abled අය නෙවෙයි, අනිත් අයයි අවාසනාවන්ත..
මේ තරම් ලස්සන හිත්, දක්ෂතාවයන් ලොවට හොරෙන් සැඟවිලා යන නිසා
