Someone waiting for your eyes! පිනක් කරගමු!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දන් දෙන්න පුළුවන් පාට්ස් ඔක්කොම ඔන්ලයින් ලියන්න පුළුවන් ක්‍රමයක් නැද්ද බං ?
 

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මචං කිසිම වැඩක් නෑ බං ඇයි දන්නවද? මම kandy hospital එකට ගිහින් ෆෝම් 3ක් ඉල්ලුවා උන් නිකං කතා කරන්නේ අපි මේ සල්ලි වලට ඇස් දෙක දෙනවා වගේ බං . අද නැ වෙන දවසක එන්න කවදා ඒවිද කියලා අහපුවාම මේ ගෑනි මට කියනවා ඒවා ඉතිං අපි දන්නේ නැ ඕවා ගැන බලන්න අපිත් මෙතන රස්සාවක් කරන්නේ කියලා. දමලා ගහලා අවා බං එදා ෆෝම් දුන්නානම් 3න් දෙනෙක් දන් දෙනවා .


    අනිත් ඒක දවසක් මම මුන්ට call කරලා දන් දෙන්න ඕනේ ෆෝම් එකක් ගන්න විදියක් කියන්න කීවාම ඇවිත් ගන්නලු, මම ඇහුවා ෆැක්ස් හරි online බාගන්න තැනක් නැද්ද කියලා පොර නෑ කිව්වා. ඕක ඉතිං බං අඩුම ගානේ pdf එකක් හැටියටවත් දෙනවානම් දැන් උනත් පුරවලා sign කරලා යවනවා.

    මට කියන්න තියෙන්නේ අපේ උන් පිං අතේ වැඩක් කරද්දී වත් සප් එකක් දෙන්නේ නෑ අඩුම ගානේ එතන වැඩ කරන උන්වත්.

    ඔය hospital සිද්ධිය වෙලා දැන් මාස 4ක් විතර දැන්වත් online දෙනවද දන්නේ නැ

    call සිද්ධියට දැන් අවුරුදු 2ක් විතර.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මමත් කා‍ලයක් තිස්සේ හිතාගෙන ඉන්නවා. පුලුවන් ඉක්මනින්ම කරන්න ඕනා.
     
    • Like
    Reactions: DAMER