Someone waiting for your eyes! පිනක් කරගමු!

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට අවුල බන් :(

    දැක්කාම නම් පාරේ
    උනත් අසරණ වෙච්ච මේ වගේ සිරාවටම දෙයක් කරකියා ගන්න බැරි අය කියල
    තේරෙනවා නේ අපිට දැක්කාම ඒත් 90% ඉන්නෙම හොඳට අත පය හතර
    තියන හැත්ත උන්ට කියන්න දේකුත් නෑ අතන අමාරුව මෙතන අමාරුව කියලා
    ස්ටේශන් එකක් හරි ස්ටෑන්ඩ් එහෙක හරි තව හොඳ කඩයක් ළඟට වෙලා
    ඉඳන් අතදික් කරන් ඉන්නවා බන් කොළබ නම් දැන් ටිකක් අඩුයි බස්
    වල කෙසේ වෙතත් කෝච්චි වල හිඟමනේ යන්න බෑ තහනම්
    අවසරයක් ඕනී එකට වෙළඳාමත් බෑ අහු උනොත් දඩයක් කන්න වෙනවා :rofl: