Song Help කුකුලොහ්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙ රොමෙනියන් සොන්ග් එකටහ් ල0කාවෙ සොන්ග් එකක් කරා සෙම් මෙලඩි එක යුස් කරලා .. සි0හල එකෙ නම හොයාගන්නහ් බැරිව ඉන්නෙහ් :(:(

    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
    ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.

    ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Bump mcn, oya song eka yana film eka mokakda bn

    මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
    ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.

    ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
    Shazam App ekada mcn
    ------ Post added on Mar 6, 2021 at 6:07 PM
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
    ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.

    ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
    Shazam එකට අහුවෙනවා බ0 අහුවෙන්නෙ ඔරිජිනල් සොන්ග් එක විතරයි නෙ අපෙ එවුන් කොපි කරපුවා පෙන්නනෙහ් නැහ් නේ ...
     
    • Sad
    Reactions: PHBhagya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
    ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.

    ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
    ඉස්සර සෝනි එරික්සන් වලට ආවෙ ට්‍රැක් අයිඩී කියන ඔප්ශන් එක. වෙන එක ෆෝන් එකකවත් නෑ ඕක. ඕක නිසාම මම සෝනි එරික්සන් එකක් ගත්ත ඒ කාලෙ.
    දැන් නම් ඇන්ඩ්‍රොයිඩ් වලටයි ඇපල් වලටයි දෙකටම එනව ශසාම් ඇප් එක. නැත්තන් ගූගල් ඇසිස්ටන් ඕපන් කරල වට් ඊස් දිස් සෝන්ග් කිව්වම ඌ හොයල දෙනව.
     
    • Wow
    Reactions: PHBhagya

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඉස්සර සෝනි එරික්සන් වලට ආවෙ ට්‍රැක් අයිඩී කියන ඔප්ශන් එක. වෙන එක ෆෝන් එකකවත් නෑ ඕක. ඕක නිසාම මම සෝනි එරික්සන් එකක් ගත්ත ඒ කාලෙ.
    දැන් නම් ඇන්ඩ්‍රොයිඩ් වලටයි ඇපල් වලටයි දෙකටම එනව ශසාම් ඇප් එක. නැත්තන් ගූගල් ඇසිස්ටන් ඕපන් කරල වට් ඊස් දිස් සෝන්ග් කිව්වම ඌ හොයල දෙනව.
    Oya kale thibba Soundhound kiyala app ekakuth.. Ilagata sony eken android walata dunna Track ID eka. Ita passe eka discontinued una.. aparade 😕...
     
    • Sad
    Reactions: Heshan Daminda