Shazam App ekada mcnමගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.
ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
නමනං මතක නෑ මචෝ.Bump mcn, oya song eka yana film eka mokakda bn
Shazam App ekada mcn
------ Post added on Mar 6, 2021 at 6:07 PM
අනෙ මන්දා බ0 උන් තමා කොපි ගහන්නෙහ් හැබැයි ඇහුන විදිහට අලුත් වොයිස් එකක් ...Bachi or Viraj
Shazam එකට අහුවෙනවා බ0 අහුවෙන්නෙ ඔරිජිනල් සොන්ග් එක විතරයි නෙ අපෙ එවුන් කොපි කරපුවා පෙන්නනෙහ් නැහ් නේ ...මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.
ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
ඉස්සර සෝනි එරික්සන් වලට ආවෙ ට්රැක් අයිඩී කියන ඔප්ශන් එක. වෙන එක ෆෝන් එකකවත් නෑ ඕක. ඕක නිසාම මම සෝනි එරික්සන් එකක් ගත්ත ඒ කාලෙ.මගෙ පරණ සෝනි එරික්සන් k530 ෆෝන් එකට ඔර්ජිනල් එන ජාව ඇප් එකක් තිබුණ.
ඒකෙන් පුලුවන් ඕනෙ සිංදුවක රෙකෝඩින් කට් එකක් අරගෙන සිංදුව අදුරගන්න.
ස්මාට් ෆෝන් වලට ඒවගේ හොඳ ඇපක් තිබුණනං මේ වගේ සිංදු හොයාගන්න ලේසියි
Oya kale thibba Soundhound kiyala app ekakuth.. Ilagata sony eken android walata dunna Track ID eka. Ita passe eka discontinued una.. aparadeඉස්සර සෝනි එරික්සන් වලට ආවෙ ට්රැක් අයිඩී කියන ඔප්ශන් එක. වෙන එක ෆෝන් එකකවත් නෑ ඕක. ඕක නිසාම මම සෝනි එරික්සන් එකක් ගත්ත ඒ කාලෙ.
දැන් නම් ඇන්ඩ්රොයිඩ් වලටයි ඇපල් වලටයි දෙකටම එනව ශසාම් ඇප් එක. නැත්තන් ගූගල් ඇසිස්ටන් ඕපන් කරල වට් ඊස් දිස් සෝන්ග් කිව්වම ඌ හොයල දෙනව.
ඒක ගැන නම් අහල නෑOya kale thibba Soundhound kiyala app ekakuth.. Ilagata sony eken android walata dunna Track ID eka. Ita passe eka discontinued una.. aparade...