romesh ge DIGU DESA DUTUWAMA SONG 1K LYRICS Dennakoooo :angry::angry::angry:
kristinsilva Member Jan 22, 2009 91 0 0 Sep 16, 2011 #1 romesh ge DIGU DESA DUTUWAMA SONG 1K LYRICS Dennakoooo
kristinsilva Member Jan 22, 2009 91 0 0 Sep 16, 2011 #3 mata oni lyrics witari pls deanna koooooooooo
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Sep 16, 2011 #4 oya thiyenne lyrics.
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,098 113 Hali-ela Sep 16, 2011 #6 kristinsilva said: pic 1k tiyenawane 1k Click to expand... ethin oka balagena type karanna..
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Sep 16, 2011 #7 දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ... දිගු දෑස දුටුවාම..// පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ... දිගු දෑස දුටුවාම...// දැන් හරිද සිස්..
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ... දිගු දෑස දුටුවාම..// පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ... දිගු දෑස දුටුවාම...// දැන් හරිද සිස්..
dilshan87 Well-known member Apr 1, 2008 11,156 1 6,216 113 Sri Lanka Sep 16, 2011 #8 Digu Dasa Dutuwama - Romesh Sugathapala