Song Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මා හද සැලුනා ඔබ දන්නෑ...:sorry::sorry:

    මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවද මචන්ලා..මට මතක ඔච්චරයි...:(:(

    වීඩියෝ එකත් පට්ට..එළකිරි කැමරා ඈන්ගල් ටිකක් එහෙම තියෙනවා..කපල් එකක් මුහුදේ හරි වැවක හරි බැහැල ඉන්න සීන් ටිකකුත් තියෙනවා...:):)
     
    • Like
    Reactions: epw

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මා හද සැලුනා ඔබ දන්නෑ...:sorry::sorry:

    මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවද මචන්ලා..මට මතක ඔච්චරයි...:(:(

    වීඩියෝ එකත් පට්ට..එළකිරි කැමරා ඈන්ගල් ටිකක් එහෙම තියෙනවා..කපල් එකක් මුහුදේ හරි වැවක හරි බැහැල ඉන්න සීන් ටිකකුත් තියෙනවා...:):)

    මේකද ???
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3514
     
    • Like
    Reactions: Sun_Boy
    මා හද සැලුනා ඔබ දන්නෑ...:sorry::sorry:

    මෙන්න මෙහෙම සින්දුවක් තියෙනවද මචන්ලා..මට මතක ඔච්චරයි...:(:(

    වීඩියෝ එකත් පට්ට..එළකිරි කැමරා ඈන්ගල් ටිකක් එහෙම තියෙනවා..කපල් එකක් මුහුදේ හරි වැවක හරි බැහැල ඉන්න සීන් ටිකකුත් තියෙනවා...:):)

    මා හද "සැලුනා" නෙවේ බං :no::no: මා හද "හැඩුවා" :P :P :P
    කව්ද උබට බොරු ලිරික්ස් දුන්නේ?? :growl::growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    umba rep denawa kiyala mage rep kapala yako :rofl:

    නෑ..හුටා...සොරි මචෝ..මම + බං දැම්මේ..මොකක් හරි මගුලක් වුනා ලෝඩ් වෙද්දි..වෙන පෝස්ට් එකකට රෙප් දාන්නම්...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    <:දෙන්නම්~ජම්බු:>;12690347 said:
    මා හද "සැලුනා" නෙවේ බං :no::no: මා හද "හැඩුවා" :P :P :P
    කව්ද උබට බොරු ලිරික්ස් දුන්නේ?? :growl::growl:

    උඹනේ බොරු ලිරික්ස් දුන්නේ..-rep...:yes::yes: