song help...

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    ලොකු උදව්වක්

    මචන්ලා පොඩි help එකක් ඕනේ :yes::yes: මෙන්න මේ සින්දුවේ title එක දන්නා පින්වතෙක් ඉන්නවා නම් කියපන්කො.. :D:D



    "පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලේම ලියා"

    අහම්බෙන් වගේ radio එක අහනකොට සෙට් උනේ. මුල් හරිය අහගන්න බැරි උනා. පොඩි ගතියක් තියෙන සින්දුවක් වගේ.. දන්න සුපෙන්වතෙක් ඉන්නවා නම් title එක දාපන්කෝ.. ;);):cool:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ...
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ...
    තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්න මා හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලේම ලියා...

     
    • Like
    Reactions: DamN DoG