ලොකු උදව්වක්
මචන්ලා පොඩි help එකක් ඕනේ
මෙන්න මේ සින්දුවේ title එක දන්නා පින්වතෙක් ඉන්නවා නම් කියපන්කො.. 

"පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලේම ලියා"
අහම්බෙන් වගේ radio එක අහනකොට සෙට් උනේ. මුල් හරිය අහගන්න බැරි උනා. පොඩි ගතියක් තියෙන සින්දුවක් වගේ.. දන්න සුපෙන්වතෙක් ඉන්නවා නම් title එක දාපන්කෝ..

Last edited: