song help

sandun2

Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    machan me sinduwa danna ekek ikmanata kiyapalla - tikak speed sinhala sindeuwak 6-8 yana

    eke mehema tiyanawa wage matakai madin

    "malsarata pem madira pera genawaa"

    pem madira hari mal madira hari

    gayakayek saha gayikawak kiyanawa
    :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ
    රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
    මල් සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
    දිව්‍ය විමානෙන් සුසුමන් නෙලා ගෙනාවේ
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ


    මල් මද තොල් යුග දී සනසා
    මීවිත මා ඔබගේ හොවා
    ලස්සන මායාවේ මුසු වෙනවා
    සිහිනය ලෙස පසුදා සැගවෙනවා
    සුදු කුමාරි අද කථාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ

    හාදුව සුලගේ පා කරවා
    පා බැදි කිංකින් මිනි සොලවා
    රන්රසු දැල් ගීතේ මා ගැයුවා
    රන් හදවත ඔබගේ මා දිනුවා
    හිම් වුනාවේ රෑ වුනාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ
    රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
    මල් සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
    දිව්‍ය විමානෙන් සුසුමන් නෙලා ගෙනාවේ
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ


    මල් මද තොල් යුග දී සනසා
    මීවිත මා ඔබගේ හොවා
    ලස්සන මායාවේ මුසු වෙනවා
    සිහිනය ලෙස පසුදා සැගවෙනවා
    සුදු කුමාරි අද කථාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ

    හාදුව සුලගේ පා කරවා
    පා බැදි කිංකින් මිනි සොලවා
    රන්රසු දැල් ගීතේ මා ගැයුවා
    රන් හදවත ඔබගේ මා දිනුවා
    හිම් වුනාවේ රෑ වුනාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ


    adhareyiii badiyaa :* mwaahhhh
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ
    රත්තරනින් රන් ලෝකය ලගයි පෙනෙන්නේ
    මල් සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
    දිව්‍ය විමානෙන් සුසුමන් නෙලා ගෙනාවේ
    නිල්ල මැදින් යන් ආදර පාරේ නිදැල්ලේ


    මල් මද තොල් යුග දී සනසා
    මීවිත මා ඔබගේ හොවා
    ලස්සන මායාවේ මුසු වෙනවා
    සිහිනය ලෙස පසුදා සැගවෙනවා
    සුදු කුමාරි අද කථාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ

    හාදුව සුලගේ පා කරවා
    පා බැදි කිංකින් මිනි සොලවා
    රන්රසු දැල් ගීතේ මා ගැයුවා
    රන් හදවත ඔබගේ මා දිනුවා
    හිම් වුනාවේ රෑ වුනාවේ
    අපි ආදරයේ නිම්න දකිමු යොවුන කථාවේ
    :yes::yes::yes: