හමොගේම්ම පොඩි උදව්වක් ඕන.
මට පරණ සින්දු ටිකක් අහන්න හිතුන.
ඉරාජ් ගේ රනින්දුගේ වගේ පරණ/ මුල්කාලේ සින්දු ටිකක් සහ ඒ කිට්ටුවෙන් යන සින්දු ටිකක්.
දැන් තියෙන ඒවා නම් අහනවා තිය ඇහෙන තැනකවත් ඉන්න හිතෙන්නේ න.
මේ වගේ ඔයාලා දන්නා ඒවත් ටිකක් ගෙන යමුකෝ,
මේ type එකේ සින්දු