!!Song Help!!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ooka hindi sinduvak da? oya vage kiyavena hindi ha sinhala sindu dekak ma thiyanava. habai oya eeka da kiyalanum danne nae.
     
    nwnbs

    Member
    ලින්ක් එකෙන් වැඩක් නෑ.සිංදුවේ මුල-ගායකයා ගැන දන්න දේ කියන්න.
    මං ලින්ක් එක අරන් බැළුවා. ඒකෙ "බුද්ධං සරණං ගච්චාමි...ධම්මං...සංඝං..." ඔය ටික තමයි තියෙන්නෙ.කව්ද කියන්නෙ කියල හිතාගන්න බෑ...සින්දුවක් හිතාගන්නත් බෑ...:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ලින්ක් එක අරන් බැළුවා. ඒකෙ "බුද්ධං සරණං ගච්චාමි...ධම්මං...සංඝං..." ඔය ටික තමයි තියෙන්නෙ.කව්ද කියන්නෙ කියල හිතාගන්න බෑ...සින්දුවක් හිතාගන්නත් බෑ...:oo:

    Alharj Mohidin Beg gayakayanan oya vage sinduvak kiyanava. eeta amatharava hindi gayaka Mohomad Rafi ha Latha Mangeshkar da koheda (man varadi da danne nae) man hithana vidiyata oya vage sinduvak kiyanava. habai meeka sinduvak da vena ekak da danne nae.
     
    rushan_333

    Member
    Mar 7, 2008
    27
    0
    0
    Hey machan ka gawa hari tiyanawada nadeeka jayawardanage..."ma sundara sihinayak mawuwa oba sihikara sihiniyak mawuwa"kiyana song eka..tiyanawan pls upload it..thanx...
     
    nwnbs

    Member
    Alharj Mohidin Beg gayakayanan oya vage sinduvak kiyanava. eeta amatharava hindi gayaka Mohomad Rafi ha Latha Mangeshkar da koheda (man varadi da danne nae) man hithana vidiyata oya vage sinduvak kiyanava. habai meeka sinduvak da vena ekak da danne nae.
    හ්ම්ම්...මං හිතන්නෙ ඔයා හරි යාළුවා...ඒත් ඉතින් මේ සින්දුව ඕනෙ කියපු මනුස්සයා දැන් නෑනෙ...කාගෙන්ද දැනගන්නෙ...:oo: ගොඩක් අය මොනව හරි ඉල්ලල යනව. එයාල ආයිත් එනකොට අපි හොයල තියන්න ඕනෙ... අනේ මන්දා...:baffled:
     
    මං ලින්ක් එක අරන් බැළුවා. ඒකෙ "බුද්ධං සරණං ගච්චාමි...ධම්මං...සංඝං..." ඔය ටික තමයි තියෙන්නෙ.කව්ද කියන්නෙ කියල හිතාගන්න බෑ...සින්දුවක් හිතාගන්නත් බෑ...:oo:
    TV ආගමික වැඩසටහන්වලදි පසුබිමින් අහෙන මන්දගාමී ගී හඩද?

    හ්ම්ම්...මං හිතන්නෙ ඔයා හරි යාළුවා...ඒත් ඉතින් මේ සින්දුව ඕනෙ කියපු මනුස්සයා දැන් නෑනෙ...කාගෙන්ද දැනගන්නෙ...:oo: ගොඩක් අය මොනව හරි ඉල්ලල යනව. එයාල ආයිත් එනකොට අපි හොයල තියන්න ඕනෙ... අනේ මන්දා...:baffled:
    මේක නම් දැන් මහා කැත පුරුද්දක් වෙලා:dull::eek:
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38

    Ane akkala aiyala ehema kiyanna epa. Danui man log une ayeth. Eth api hamotama wada thiyenawane neda! Naha kiyanna bane. E wadath karana gaman thamai Itihn EK comminity ekath ekka set wenne. Sorry parakku unata. Me Sinduwakma mene wenna ona. Background eke ahennne samahara tv programs wala poya data ehema. Meka hindi abashaya thiyena wadya kandayak!!
     
    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    Ko me mata banapu kattiya dan eyala na. Man iddi eyala na. Eyala iddi man na. Aho kedayaki.............