ROSA MALAKA KATU ANUNA HADAWATA EKIBIDA HADUWA SONG 1K LYRICS DANNA KO PLSSSSSSSSSSS PLSSSSSSSSSSS
hiyoooooo mata pic apa lyrics vitarai oni pls pls dear..............


haiyooooooooo mama shinhala tipin danna toooooooooooo



රෝස මලෙක කටු ඇණුනා
හද පතුලින් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැව් නැගුනේ
රෝස මලෙක කටු ඇණුනා
නෙතඟින් කඳුලක් වැටුනා
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වී දිලුනා
රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැව් නැගුනේ
හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා
හදවත ඉකිබිද හැඬුවා
මල මත පරවී වැටුනා
රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ//
ගායනය-විශාරද එඩ්වඩ් ජයකොඩි