Song + Voice Recorder SOFT Needed [Help]

001R

Member
Feb 17, 2015
213
41
0
සිංදුව Internally ප්ලේ වෙන ගමන් Voice එක මයික් එකෙන් දිලා Rec කරගන්න පුළුවන් Soft එකක් දන්නවද ? එහෙම එකක් මම කලින් පාවිච්චි කලා දැන් නම මතක නැ නේ.දන්නවා නම් කියන්නකෝ ලොකු දෙයක් :)