මහවැලි ගග පේනවා පිටිපස්සට. අලුතින් බන්දනාගාරයකුත් දැම්මනේ. ඒකත් පේනවා යනකොට. එලිමහන් එක.Podi Silva - පොඩි සිල්වා;22071694 said:ඒ පැත්තෙන් ගග යනවා නේද බන්![]()
දෙකහමාර නම් අවුලක් නෑ නේ
නුවරට ලගයි නේ
උබලගේ Company එක හොද නැද්ද බන්
වැඩට යන එකෙකුට Recommend කරන්න බැරිද
දැන් පර්ච් එක 3-4 යනව බන්. ලගදි ගනන් ගියා.. ඔකටත් ලක්ශ 30ක් විතර් දුන්නේ තාත්තා. නන්ගිටයි මටයි ඉඩම් කැලි දෙකක් අරන් දුන්නා. නන්ගි මීගමුවෙන් ගත්තා මම නුවරින් ගත්තා. මට ඉතින් එච්චර් සල්ලි නැ. ලොන් එක ගහලා තමා ගේ හදන්නේ. කාර් තිබිලා වැඩක් නැනේ මේ මදුරුවො කකා ඉන්න බැ. පරම්පරා ඉඩම් හින්දා විකුනන්නත් බැ. මගේම එකක් හදගත්තම ඉවරයිනේ.
දැන් වැඩ කරන කම්පැනි එකේ හොදයි බන්. අපි වැඩ කරන සයිඩ් එකේ හැටියට මාරු ගන්න බැනේ. මෙතන විතරනේ පොට් එක. ඉතින් මෙතනනැතිනම් අයින් වෙන්න තම වෙන්නේ. පඩි එහෙම හොදයි. අවුලක් නැ. දක්ශ නම් ඉහලට ගියැකි. ඒත් දැන් අපේ කාලේ මේවලට වැඩක් නැ. මම බැලුවේ හොටේල් සයිඩ් එකට සෙට් වෙන්න.
Last edited:

