Sonu Nigam

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මූට මොකද බන් උනේ එකපාරටම? අලුත් සින්දු ආවේ නෑනේ ලඟදි. Arijit singh ඇරියා නේද තියලා. ලඟදි hit උන හැම film එකකම වගේ උගේ සින්දු තිබ්බා. :angry::angry::angry: