Sony ඕඩියෝ සිස්ටම්
(SONY MHC V-11) මේක හොඳයිද බන්.. ලැප් එකට කනෙක්ට් කරලා තමා පාවිච්චි කරන්න වෙන්නේ 90%ක් ම..
ගමටම ඇහෙන්න සද්දේ ඕනී නෑ.. සවුන්ඩ් කොලිටියයි බේස් එකයි සුපිරියට ඕනී....
පාවිච්චි කරන අය ඉන්නවද?
විස්තර කියහල්ලකෝ..
දන්න විදියට රුපියල් 28000ක් වගේ වෙනවා ලංකාවේ..
මෙන්න ලින්ක් එක https://www.whathifi.com/sony/mhc-v11/overview

Last edited:
මේ ලකේ පංකාවට එන්නෙත් ගූ ගොඩවල්නේ