Sony ඕඩියෝ සිස්ටම්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Sony ඕඩියෝ සිස්ටම්

    (SONY MHC V-11) මේක හොඳයිද බන්.. ලැප් එකට කනෙක්ට් කරලා තමා පාවිච්චි කරන්න වෙන්නේ 90%ක් ම..
    ගමටම ඇහෙන්න සද්දේ ඕනී නෑ.. සවුන්ඩ් කොලිටියයි බේස් එකයි සුපිරියට ඕනී....:love:
    පාවිච්චි කරන අය ඉන්නවද?
    විස්තර කියහල්ලකෝ..
    දන්න විදියට රුපියල් 28000ක් වගේ වෙනවා ලංකාවේ..
    මෙන්න ලින්ක් එක https://www.whathifi.com/sony/mhc-v11/overview
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඕක මරු. DSEE ෆීචර් එකත් තියනව . තව mega bass කියල ෆීචර් එකකුත් තියේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බඩු හොඳයි මචන්, නමුත් ඉස්සර සොනි තරම් ස්මූත් සොෆ්ට් ගතියක් නෑ. හැබැයි උඹෙ වැඩේට මරු. වයර් කෑලිත් අඩුයි.

    මම ලඟදි ආසාවට ගත්තු එකක් තියෙනවා. කොළඹ. කැමති නම් කියපන් 20 කට දෙන්නම්.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඕක මරු. DSEE ෆීචර් එකත් තියනව . තව mega bass කියල ෆීචර් එකකුත් තියේ

    ඔය ෆීචර් දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරාම්කෝ බන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    sony wala sounds kohomath patta bn

    US වල තියෙන මේ මොඩල් එකයි, ලංකාවේ එකයි දෙකේම සවුන්ඩ් එක වගේ ඇද්ද බන්? නැත්නම් ලංකාවට එන එකේ කොලිටිය අඩුයිද දන්නෙත් නෑ:baffled: මේ ලකේ පංකාවට එන්නෙත් ගූ ගොඩවල්නේ:angry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    බඩු හොඳයි මචන්, නමුත් ඉස්සර සොනි තරම් ස්මූත් සොෆ්ට් ගතියක් නෑ. හැබැයි උඹෙ වැඩේට මරු. වයර් කෑලිත් අඩුයි.

    මම ලඟදි ආසාවට ගත්තු එකක් තියෙනවා. කොළඹ. කැමති නම් කියපන් 20 කට දෙන්නම්.

    තෑන්ක්ස් බන්, මෙ ටිකේ සල්ලි නෑ.. සල්ලි ටිකක් ඉක්මන්ට හොයාගන්න පුලුව්න් වුනොත් කියන්නම්.. මට පුලුවන්නම් ෆොටෝස් ටිකක් එවපන්කෝ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තෑන්ක්ස් බන්, මෙ ටිකේ සල්ලි නෑ.. සල්ලි ටිකක් ඉක්මන්ට හොයාගන්න පුලුව්න් වුනොත් කියන්නම්.. මට පුලුවන්නම් ෆොටෝස් ටිකක් එවපන්කෝ..

    ඉක්මණින් ගනින් සිංගර් වල දැන් බඩු ස්ටොක් නෑ, අලුත් මොඩල් එකක් එන්නෙ. මම ගන්නකොටත්. පොඩ්ඩ්ඩක් කෝල් කරල බලපන්.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මං ගාව තියෙන්නෙ LG ඒකක්. ඒ්කත් වරදක් නැහැ.DJ කරන්නත් පුලුවන්

    https://www.lg.com/us/home-audio/lg-OK55-stereo-shelf-systems
     
    Last edited:

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඔය ෆීචර් දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරාම්කෝ බන්
    DSEE කියන්නෙ Digital Sound Enhancement Engine. ඕකෙන් සවුන්ඩ් කොලිටි එක සෑහෙන්න වැඩි කරනව. ඇල්ගොරිතම් එකක් තියනව සවුන්ඩ් ඩේටා ඇනලයිස් කරන. ඒකෙන් සවුන්ඩ් ඇනලයිස් කරල ඔරිජිනල් ට්‍රැක් එක mp3 වලට කම්ප්‍රෙස් කරනකොට loss උන පොඩි පොඩි music effects, reproduce කරනව. එතකොට නිකං Hi-res audio අහනව වගේ තමයි 😍
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    US වල තියෙන මේ මොඩල් එකයි, ලංකාවේ එකයි දෙකේම සවුන්ඩ් එක වගේ ඇද්ද බන්? නැත්නම් ලංකාවට එන එකේ කොලිටිය අඩුයිද දන්නෙත් නෑ:baffled: මේ ලකේ පංකාවට එන්නෙත් ගූ ගොඩවල්නේ:angry:
     
    • Like
    Reactions: Wana Saraa

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    MHCV50D ekath hodai, lagadi latest version ekak release kala, lankawe tynawanam eka ganin machan 41D eka