සෝනි ටීවී එකේ රිමෝට් කන්ට්‍රෝලර් එකේ සමහර බටන් දැන් වැඩ කරන්නෙ නැහැ.. එකක් දෙකක් වගේ වැඩ කරන්නෙ. මේක මහ කරදරයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ වගේ රිමෝට් කොන්ට්‍රෝලර් එකක් ගන්න පුළුවන් කොහෙන්ද..? කීයක් වගේ වෙනවද...? ( උද්දමනයත් එක්ක සමහරවිට ටීවී එකටව වඩා ගාන වැඩි වෙන්න පුළුවන්)