ඒ වගේ ගාණකට යනවා නම්..
ඉතින් ඔයාට තොරා ගන්න වෙන්නේ Sony Cyber-shot DSC-W510 එකක් තමයි..
Sony Cyber-shot DSC-W510 Digital Camera
![]()
Brand
Sony
Specification
Camera Type : Compact
Dimensions : 3.76 x 2.12 x 0.78 in (96 x 54 x 20 mm)
Weight (with Batteries) : 4.2 oz (119 gramms)
Waterproof : No
Announce Time : January 5, 2011
Total Pixels : 12.4 Megapixels
Effective Sensor Resolution : 12.1 Megapixels Sensor Size
Optical Sensor Type : CCD
Light Sensitivity : 80 - 3200 ISO, Auto ISO
Max Resolution : 4000 x 3000
hmm.. machan meke quality eka kohomada??
btw, thanks
අවුලක් නෑ.. හොදයි.. මේක ලංකාවෙන් ගන්නවා නම්..
රු. 17 -18 ක් වෙනවා ...
යාලුවාගෙන් එහෙන් ගෙන්න ගන්න හින්දා රු. 10 - 11 අතර ගාණකට ගෙන්නා ගන්න පුලුවන් වෙයි..
MACHAN cybershot W570 k puluwannam ganin. maxa cam eka. mehe 20k withara ethi. 16.1 Megapixel cam ekak thiyanwa. man gawa W560k thiyanwa 14.1 Megapixel cam.
mama gaththa w570 ekak ekath maru...mehe 20k una
![]()


mchn kohenda gaththe? warranty kohomda? Authorized dealers kauda sony digi cam? matath ikmanta ganna ona ekak....![]()
Authorized dealers nam seedles....mamanam gaththe Kandy Champa stores eken 4GB memory chip ekath ekka 21k withara una..
colombo walanam eeta wada ganan adu athi godak..
1year warranty hambuna...
aulak na sony niza badu shure...
bima watanne nathnam wathura yanne nathnam echcharai
ඔව්, පාවිච්චිය අනුව බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..
කොයි තරම් කල් වෙනවා ද දැන් ඕය කැම් එක අරන් ?
බැටරි යුසෙජ් එක කොහොම ද ?
අවුලක් නෑ නේ.. ටයිම් එකක් අනුව ද බැටරි එක බහින්නේ ?
නැත්නම් ෆෝටෝස් වල අනුව ද ?
සමහර කැම් තියෙනවා සොනි.. ටයිම් ලිමිට් එක අනුව අඩු වෙන ඒවා..
Authorized dealers nam seedles....mamanam gaththe Kandy Champa stores eken 4GB memory chip ekath ekka 21k withara una..
colombo walanam eeta wada ganan adu athi godak..
1year warranty hambuna...
aulak na sony niza badu shure...
bima watanne nathnam wathura yanne nathnam echcharai