Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්
ගොඩක් වෙලාවට පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න ගියාම අපි කවුරුත් ෆෝන් එක ගැන ඇත්තම තොරතුරු බලන්න ට්‍රයි කරනවා.. ගොඩක් උන් ඒක නිසාම ෆෝන් එක ෆ්ලෑස් කරලා තමා විකුණන්නෙ. මෙන්න ඒකට විසදුමක්.. ෆෝන් එක ඔන් කරලා නිකම්ම නෝමල් තිරය තියෙන කොට
>*<<*<*
< = ඇරෝස් වලින් දෙන්න ඕන දිශාව
* = Star
දැන් ඒවි මෙනු එකක්,SERVICE කියලා.ඒකේ තියෙන SERVICE TEST ගිහින් ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ,Camera,වයිබ්රේට්,චිප් එටේටස්,ටෝට්ල් ටෝක් ටයිම්(මේක රීසෙට් කරන්න අමාරුයි.නෝමල් රීසෙට් කරනකොට කෝල්ස් වල ටෝක් ටයිම් රීසෙට් උනාට මේක රීසෙට් වෙන්නේ නැ.)